WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Podi Silva - පොඩි සිල්වා;22350005 said:
ඉවර ද බන් මගුල
දැන් අපිටවත් කියලා දීපල්ලා ගෙනියන විදිය මේ වගේ වෙලාවට හුකාගන්න කියලා ගෙනියන්න :angry::angry:

ඩක්කුවක් ගනිං රේල් පාරෙ පැදගෙන යන්න පුලුවන් :oo:
 
S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    අපිනම් Google එකෙන් යවපු බැලූන් එකක ඉල්ලිලා අාවෙ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;22350222 said:
    සිරිකොතට පුක දෙනවට කීයක් හම්බෙනව ද

    දන්නෑ උඹ දෙන්න යන්නද ? දෙන එක්කෙනෙක්ගෙන් අහල ගාන කියන්නං :yes:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113

    පොල්ගහවෙල ලයින් එකේ, අද රඹුක්කන ට්‍රේන් එක නෑ.
    ඒනිසා ස්ටේශන් වල පට්ට සෙනග. ( තවත් ට්‍රේන් මොනවත් අවලන්ගුද දන්නෑ.)

    මහව එකත් ඔක්කොගෙම නවත්තනවා.

    මෙයාලට ඉල්ලීම් දුන්නේනැතුවාම ක්‍රියාමාර්ග නම් තිතට ගන්නවා.
    ඒත් කොයි, ඔයාලගේ ඩියුටිය.

    ආන්ඩුවට පොඩි මිනිහා ගැන වැඩක් නෑ, එයාලට ඌව ඕනා වෙන්නේ
    1 චන්දෙ ගන්න
    2 උන් හෝරාකාපුවා බදුපනවලා රිකවර් කරගන්න.

    මුන්ට දැන් වෙන සිහියක් නෑ, අලුත් ව්‍යවස්ථාවක් හදලා, ඒකීය, බුදුදහම යන වචන දෙක අයින් කරලා පිටරට සෙට් එකක් සතුටුකරන්න විතරයි මුන් දත කන්නේ.අපෙන් චන්දේ අරන් ඉල්ලපුදේ නෙවෙයි, ආව දවසේ ඉදන් කරන්නේ, තිබ්බ දේත් නැතිකරන්නයන්නේ.

    CGR එකේ එවුන් කියන්නේ , කිසිම මානුශික හැගීමක් නැහි කාලකන්නි ටිකක්.
    1 කලින් නොදන්වා ට්‍රේන් කැන්සල් කරල මිනිස්සු අතරමන් කිරීම.
    2 ට්‍රින් එක ප්‍රමාදනම්, කැන්සල් නම් ස්ටේශමේ එවුන් සද්ද නැතුව ඉදීම. එතකොට වෙනදේ කියන්න ඔනේනෑ.
    3.කෝච්චි එන්න වි ඩ්10ක් විතර තීයල, ටිකට් දෙන්න පටන් ගැනීම, පාන්ද. දිග පොලිම හැදිල ට්‍රින් එක මිස් වෙනවා.
    ඒත් අනිත් කවුන්ටර් වල එවුන් නෙවෙයි, ටිකට් දීල මිනිස්සුන්ට සප් එකක් දෙන්නේ.
    4.කොටුවෙන් අදින කෝච්චිය වෙලාවකට ස්ටේශන් දෙකකට එඩ්ඩිත් පරක්කුවෙනවා, ඒත් ස්සෙනග නැග නැග ඉද්දී ගාර්ඩ් ට්‍රින් එක අද්දන්න සිග්නල් දෙනවා.

    මුන් ජීවත්වෙන්නේ, උන්ට අම්මල , ගෑනු දරුවෝ නැති පිරිසක් වගේ.කොටි හැරුනාම මම දැකපු කාල කන්නිම පිරිස තමයි උන්.

    පිටරට උන් මේකටනම් ආයේ එන්නවත් හිතන්න ඒ.

    Last edited:

    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28

    කියල වැඩක් නෑ .. උබ කියන්න ඕනේ ටික ලෙසටම කියල තියෙනවා.. මාතර ආව යන්තන් කොච්චි 2ක් විතර පහු කරගෙන ... මරදානට ආවම කියනවා යන්නේ නෑ ලු .. මරදානට විතරයි ලු . කොටුවට එවන්න බැ මුන්ට.. සිරාවට හරියන්නේ නෑ ඕකුන්ට නං..
    මුන් වාහන පර්මිට් ඉල්ලනවා කියලත් කියනවා... මුන් තමයි බන් සිරාම කාලකන්නි ....