arrow__

Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    matat okama wuna ban. 9.10 ofc eddi. uba kohe idanda awe.

    Hawasa mona weida danne ne
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;22346773 said:
    ටහිකුනා සින්හලයෝ එන්න ගිහිල්ලා :( :(
    දැන් ටිකකට කලින් ආවේ :baffled::baffled:
    වෙනදා 7.30 වෙනකොට ඇවිල්ලා :baffled::baffled:

    හොඳ වැඩේ :dull:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔන්න පරාක්‍රමබාහු යුගය.. සංවර්ධන News දාන ගොන්සෝන් හැංගිලා.. වොක්සාවගන් කාර් තියෙන නිසා කොච්චි ඕනේ නෑනෙ දැන්.. :no:
     
    හුක්කනවා රැකියා දසලස්සයක් හැදුවට යන්න විදියක් නෑ :lol::rofl:

    :angry::angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔන්න පරාක්‍රමබාහු යුගය.. සංවර්ධන News දාන ගොන්සෝන් හැංගිලා.. වොක්සාවගන් කාර් තියෙන නිසා කොච්චි ඕනේ නෑනෙ දැන්.. :no:

    ඔය ස්ට්‍රයික් කරන්න කියන්නෙ කව්ද කියල රටම දන්නව :P
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,509
    6,197
    113
    ඔන්න පරාක්‍රමබාහු යුගය.. සංවර්ධන News දාන ගොන්සෝන් හැංගිලා.. වොක්සාවගන් කාර් තියෙන නිසා කොච්චි ඕනේ නෑනෙ දැන්.. :no:

    :lol::lol::lol::lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Podi Silva - පොඩි සිල්වා;22347133 said:
    හුක්කනවා රැකියා දසලස්සයක් හැදුවට යන්න විදියක් නෑ :lol::rofl:

    අනේ යකෝ තෝ.. මෙච්චර අඩුවට කුලියාපිටියේ වොක්සාවගන් තියෙන එකේ ගනින්කෝ එකක්.. ඇහැට නොපෙනෙන සන්වර්ධනෙන් හදපු අධිවේගී මාර්ගෙට දැම්ම ගියා.. කොච්චි වල කේස් එක මේකයි.. අපේ ගොන්සෝන් කිව්වා වගේ විදුලි දුම්රිය දැම්මනේ අලුතින් ඒවා එලවන්න දන්නේ නෑලු අපේ කට්ටිය.. ඉතින් කට්ටියට මල පැනල ස්ට්‍රයික්.. බලපන් අපේ අකමැති වික්කාමසිංහ මහත්තය රට සංවර්ධනේ කරන ඉක්මන.. හිතාගන්නවත් බෑ.. :no:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔය ස්ට්‍රයික් කරන්න කියන්නෙ කව්ද කියල රටම දන්නව :P

    ඔව් අපිත් දන්නවා.. ස්ට්‍රයික් නැති දවසට මිනිස්සු හොදට සැපේ කෝච්චියේ යනවනේ.. වෙලාවට කොච්චි ටික එනවා, සැපේ ඒසී එකේ යනවා.. අර අකමැති වික්කාමසිංහ මහත්තය ඇමති වරුන්ට පුදුම දුකක් දෙන්නේ කාර් මොකටද මෙච්චර සැප කොච්චි තියෙද්දී.. මිනිස්සුන්ට තියන සැප යහපාලන ඇමතිලට නෑ :no:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් අපිත් දන්නවා.. ස්ට්‍රයික් නැති දවසට මිනිස්සු හොදට සැපේ කෝච්චියේ යනවනේ.. වෙලාවට කොච්චි ටික එනවා, සැපේ ඒසී එකේ යනවා.. අර අකමැති වික්කාමසිංහ මහත්තය ඇමති වරුන්ට පුදුම දුකක් දෙන්නේ කාර් මොකටද මෙච්චර සැප කොච්චි තියෙද්දී.. මිනිස්සුන්ට තියන සැප යහපාලන ඇමතිලට නෑ :no:

    :P ඔව් ඒකාබද්ධෙ අය කියල ස්ට්‍රයික් කලාම කොහොමටත් යන්න නෑනෙ එතකොට සැපයි :P වැරැද්ද රනිල්ගෙ :P
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :P ඔව් ඒකාබද්ධෙ අය කියල ස්ට්‍රයික් කලාම කොහොමටත් යන්න නෑනෙ එතකොට සැපයි :P වැරැද්ද රනිල්ගෙ :P

    බලන් ගියාම ඔක්කොම ඒකාබද්දේ නේ එහෙමනම්.. දුම්රිය රියදුරු සහයකන්ගේ ප්‍රශ්නේ නෙමෙයිද ? :rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බලන් ගියාම ඔක්කොම ඒකාබද්දේ නේ එහෙමනම්.. දුම්රිය රියදුරු සහයකන්ගේ ප්‍රශ්නේ නෙමෙයිද ? :rofl:

    :P ඔව් ඒක ස්ට්‍රයික් කරන්න තරම් ලොකු ප්‍රශ්නයක්නෙ :P
    බලන්නකෝ ඒකාබද්ධෙ අය මිනිස්සුන්ට කොච්චර ආදරේද කියල ඒගොල්ලන්ට සේවය කරන්න ඒගොල්ලො යන කෝච්චි ස්ට්‍රයික් කරවල හරි බලේට එන්න හදන්නෙ :P
     
    අනේ යකෝ තෝ.. මෙච්චර අඩුවට කුලියාපිටියේ වොක්සාවගන් තියෙන එකේ ගනින්කෝ එකක්.. ඇහැට නොපෙනෙන සන්වර්ධනෙන් හදපු අධිවේගී මාර්ගෙට දැම්ම ගියා.. කොච්චි වල කේස් එක මේකයි.. අපේ ගොන්සෝන් කිව්වා වගේ විදුලි දුම්රිය දැම්මනේ අලුතින් ඒවා එලවන්න දන්නේ නෑලු අපේ කට්ටිය.. ඉතින් කට්ටියට මල පැනල ස්ට්‍රයික්.. බලපන් අපේ අකමැති වික්කාමසිංහ මහත්තය රට සංවර්ධනේ කරන ඉක්මන.. හිතාගන්නවත් බෑ.. :no:

    :baffled::baffled:
    ඔය ස්ට්‍රයික් කරන්න කියන්නෙ කව්ද කියල රටම දන්නව :P

    කැරි බද්දේ :angry::angry:
    A. සිරියා;22347136 said:
    Ow ban sutta

    :angry::angry:
    hawasath nadda bn
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    කැරි සීන් එක බං. අද උදේ එද්දි 10.00 විතර උනා. කිසිම දැනුම්දීමක් නැතුව උන් ස්ට්‍රයික්. අපි තමා කට්ට කන්න ඕන. ආණ්ඩුව හරි තීරණයක් ගන්න ඕන බං. වෘත්තිය සමිති කියින කියන පදේට නටන්නේ නැතුව. ඕකුං ඔක්කොම අයින් කරල ආමි එකෙන් හරි දාල කෝච්චි දුවවන්න ඕන. මාසයක් විතර පඩි නැතුව ඉන්න කොට ඕකුං බල්ලෝ වගේ ආයෙත් වැඩට ඒවි
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    කැරි සීන් එක බං. අද උදේ එද්දි 10.00 විතර උනා. කිසිම දැනුම්දීමක් නැතුව උන් ස්ට්‍රයික්. අපි තමා කට්ට කන්න ඕන. ආණ්ඩුව හරි තීරණයක් ගන්න ඕන බං. වෘත්තිය සමිති කියින කියන පදේට නටන්නේ නැතුව. ඕකුං ඔක්කොම අයින් කරල ආමි එකෙන් හරි දාල කෝච්චි දුවවන්න ඕන. මාසයක් විතර පඩි නැතුව ඉන්න කොට ඕකුං බල්ලෝ වගේ ආයෙත් වැඩට ඒවි

    ආමී එකේ ඉන්නේ දෙවිවරු නේමේ බෝල හැමලබ්බක්ම කරන්න ...ඕකට විසදුම cgr ප්‍රියිවටයිස් කරන්න ඕනේ ..