train ticket බුක් කොරමු

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,763
    21,060
    113
    adala nene
    Tfs bn.
    Online scene eka ada dengatte.. ekat government website ekak neda?
    ඔවු එහෙම වෙන්න ඕනෙ මොබිටෙල් එකත් එක්ක කරන්නෙ

    අශානය ඔය ගමන ගියේ නැත්තං, "ට්‍රැවල් විත් වයිෆ්" කෙසේ වෙතත්....
    "ගුටි ෆ්‍රොම් වයිෆ්" නං වෙනව....😅😅
    ඒක නම් ඇත්ත 🥴
    ------ Post added on Aug 15, 2022 at 10:45 PM
     

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,652
    1,199
    113
    කොටකෙතන
    ඕක මුලින් ඔන්ලයින් සයිට් එක දානවටත් රේල්වේ එකේ උන් කැමති උනේ නෑ :P
    ඉස්සරහට ඒ ගිහිල්ල ගන්න කෑල්ලත් හැලිලා ගියා නම් වටිනව
    Mchn online ticket eka book kalat physical ticket eka collect karagnna polime inna onada?
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,763
    21,060
    113
    adala nene
    Mchn online ticket eka book kalat physical ticket eka collect karagnna polime inna onada?
    නෑ මන් නම් හිටියෙ නෑ ඉස්සරහ එකා පෝම් පුරවන්න හිටියෙ මන් ඌට කියලා ගිහින් ටිකට් එක ප්‍රින්ට් කරගත්ත 😁
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,763
    21,060
    113
    adala nene
    ස්තූතී මචන්. හිතන් ඉන්නෙ යන්න වෙලාවක බුක් කරල. තාම ගිහින් නෑ.
    නිවාඩු දවස් සති අන්තෙ අල්ලලා යන්න ඉන්නව නම් කලින්ම බුක් කරන එකක් කරපන් නැත්නම් ටිකට් ඉල්ලෙ තමා :rolleyes: ;)
    බස් ගනන්, තෙල් නැති නිසා දැන් හැම එකාම ට්‍රේන් එකේ යන්නෙ
     
    • Like
    Reactions: Solo Rider

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    TFS machan:D

    200.gif
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,763
    21,060
    113
    adala nene
    Ella Odyssey Ticket Book karanna kohomada..?
    ඒකත් ඔන්ලයින් පුලුවන් ඔක්කොම බුක් වෙලා වගේ මේ දවස් වල
    ඔඩිසි එක තියා වෙන ට්‍රේන් එකකවත් බුක් කරන්න බෑ බදුල්ලට මේ ටිකේ ඔක්කොම බුක්
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    නිවාඩු දවස් සති අන්තෙ අල්ලලා යන්න ඉන්නව නම් කලින්ම බුක් කරන එකක් කරපන් නැත්නම් ටිකට් ඉල්ලෙ තමා :rolleyes: ;)
    බස් ගනන්, තෙල් නැති නිසා දැන් හැම එකාම ට්‍රේන් එකේ යන්නෙ
    එහෙමත් සීන් එකක් නේද... එල මචං. දැන් හිතල යන ගමන් නෙ වැඩිපුර තියෙන්නෙ. බලමු. 👍