Tfs bn.
Online scene eka ada dengatte.. ekat government website ekak neda?
Online scene eka ada dengatte.. ekat government website ekak neda?
ඔවු එහෙම වෙන්න ඕනෙ මොබිටෙල් එකත් එක්ක කරන්නෙTfs bn.
Online scene eka ada dengatte.. ekat government website ekak neda?
ඒක නම් ඇත්තඅශානය ඔය ගමන ගියේ නැත්තං, "ට්රැවල් විත් වයිෆ්" කෙසේ වෙතත්....
"ගුටි ෆ්රොම් වයිෆ්" නං වෙනව....![]()
ඈ එහෙම කොහොමද කියන්නෙ මහත්තයො
එහෙම එකක් මන් බලන්නෙ නෑනෙ
Mchn online ticket eka book kalat physical ticket eka collect karagnna polime inna onada?ඕක මුලින් ඔන්ලයින් සයිට් එක දානවටත් රේල්වේ එකේ උන් කැමති උනේ නෑ
ඉස්සරහට ඒ ගිහිල්ල ගන්න කෑල්ලත් හැලිලා ගියා නම් වටිනව
නෑ මන් නම් හිටියෙ නෑ ඉස්සරහ එකා පෝම් පුරවන්න හිටියෙ මන් ඌට කියලා ගිහින් ටිකට් එක ප්රින්ට් කරගත්තMchn online ticket eka book kalat physical ticket eka collect karagnna polime inna onada?
හම්බෝ ඒක...අශානය ඔය ගමන ගියේ නැත්තං, "ට්රැවල් විත් වයිෆ්" කෙසේ වෙතත්....
"ගුටි ෆ්රොම් වයිෆ්" නං වෙනව....![]()
නිවාඩු දවස් සති අන්තෙ අල්ලලා යන්න ඉන්නව නම් කලින්ම බුක් කරන එකක් කරපන් නැත්නම් ටිකට් ඉල්ලෙ තමාස්තූතී මචන්. හිතන් ඉන්නෙ යන්න වෙලාවක බුක් කරල. තාම ගිහින් නෑ.

ආරුගම්බේ වලට ලග ට්රේන් ඉස්ටේසමක් නෑ නේදColombo to Arugambay. Train eke Yanne kohomada ?
Colombo to Arugambay. Train eke Yanne kohomada ?
ඒකත් ඔන්ලයින් පුලුවන් ඔක්කොම බුක් වෙලා වගේ මේ දවස් වලElla Odyssey Ticket Book karanna kohomada..?
එහෙමත් සීන් එකක් නේද... එල මචං. දැන් හිතල යන ගමන් නෙ වැඩිපුර තියෙන්නෙ. බලමු.නිවාඩු දවස් සති අන්තෙ අල්ලලා යන්න ඉන්නව නම් කලින්ම බුක් කරන එකක් කරපන් නැත්නම් ටිකට් ඉල්ලෙ තමා![]()
බස් ගනන්, තෙල් නැති නිසා දැන් හැම එකාම ට්රේන් එකේ යන්නෙ