TRANSCEND 1TB PORTABLE HARD එකක් ගන්න ඕනෙ. authorized dealer කෙනෙක් හරි ගන්න හොද තනක් හරි දන්නව නම් කියන්න?
ස්තූතියි..
දන්නැත්තම් බම්ප් එකක් හරි දාගෙන යන්න..
අපෝ transcend නම් ගන්න එපා බං. මගේ එක අරන් අවුරුදු එකහමාරෙන් කැඩුනා. වෙන එකක් ගනින්.
wena mokakda ban ganne?
Baffalo ගනින්.made in japan..පට්ට ගහන්න පුළුවන්.මගේ 4ක් තියෙනවා.ඵකකට අවුරුදු 10ක් වෙනවා.තාම ඵළටම වැඩ.
