TRANSCEND 1TB

knucklesbit

Member
Aug 10, 2018
70
2
0
Knuckles#
TRANSCEND 1TB PORTABLE HARD එකක් ගන්න ඕනෙ. authorized dealer කෙනෙක් හරි ගන්න හොද තනක් හරි දන්නව නම් කියන්න?:yes:


ස්තූතියි..

දන්නැත්තම් බම්ප් එකක් හරි දාගෙන යන්න..​
 

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    TRANSCEND 1TB PORTABLE HARD එකක් ගන්න ඕනෙ. authorized dealer කෙනෙක් හරි ගන්න හොද තනක් හරි දන්නව නම් කියන්න?:yes:


    ස්තූතියි..

    දන්නැත්තම් බම්ප් එකක් හරි දාගෙන යන්න..​

    ඕකෙ 2TB අරන් අවුරුදු දෙකෙන් කෙලවුනා. ගලවල බලද්දි ඇතුලෙ තිබ්බෙ WD Hard ekak
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,795
    1
    27,744
    113
    අපෝ transcend නම් ගන්න එපා බං. මගේ එක අරන් අවුරුදු එකහමාරෙන් කැඩුනා. වෙන එකක් ගනින්.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,271
    1
    4,510
    113
    Unknown
    මාත් එකක් ගත්ත ගමන් කෙළවුණා
    වොරන්ටි තිබ්බ හන්ද උන් රීප්ලේස් කරලා දුන්නා අලුත් එකක්
    ඊට පස්සේ හම්බ වුන එක නම් දැන් අවුරුදු 4ටත් වැඩියි
    අවුලක් ආවේ නෑ
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,714
    9,375
    113
    wena mokakda ban ganne?

    Baffalo ගනින්.made in japan..පට්ට ගහන්න පුළුවන්.මගේ 4ක් තියෙනවා.ඵකකට අවුරුදු 10ක් වෙනවා.තාම ඵළටම වැඩ.

    hd-pct500u2v.jpg
     

    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    Transcend gana namda na.Man use karanne WD Elements 1TB ekak.2 years wage danata nam aulak na