TRANSCEND 1TB

knucklesbit

Member
Aug 10, 2018
70
2
0
Knuckles#
TRANSCEND 1TB PORTABLE HARD එකක් ගන්න ඕනෙ. authorized dealer කෙනෙක් හරි ගන්න හොද තනක් හරි දන්නව නම් කියන්න?:yes:

​

ස්තූතියි..

දන්නැත්තම් බම්ප් එකක් හරි දාගෙන යන්න..​
 

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    TRANSCEND 1TB PORTABLE HARD එකක් ගන්න ඕනෙ. authorized dealer කෙනෙක් හරි ගන්න හොද තනක් හරි දන්නව නම් කියන්න?:yes:

    ​

    ස්තූතියි..

    දන්නැත්තම් බම්ප් එකක් හරි දාගෙන යන්න..​

    ඕකෙ 2TB අරන් අවුරුදු දෙකෙන් කෙලවුනා. ගලවල බලද්දි ඇතුලෙ තිබ්බෙ WD Hard ekak
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,376
    1
    29,422
    113
    අපෝ transcend නම් ගන්න එපා බං. මගේ එක අරන් අවුරුදු එකහමාරෙන් කැඩුනා. වෙන එකක් ගනින්.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,289
    1
    4,533
    113
    Unknown
    මාත් එකක් ගත්ත ගමන් කෙළවුණා
    වොරන්ටි තිබ්බ හන්ද උන් රීප්ලේස් කරලා දුන්නා අලුත් එකක්
    ඊට පස්සේ හම්බ වුන එක නම් දැන් අවුරුදු 4ටත් වැඩියි
    අවුලක් ආවේ නෑ
    ​
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,972
    9,843
    113
    wena mokakda ban ganne?

    Baffalo ගනින්.made in japan..පට්ට ගහන්න පුළුවන්.මගේ 4ක් තියෙනවා.ඵකකට අවුරුදු 10ක් වෙනවා.තාම ඵළටම වැඩ.

    hd-pct500u2v.jpg​
     

    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    Transcend gana namda na.Man use karanne WD Elements 1TB ekak.2 years wage danata nam aulak na