Transformers III @ Liberty Cinema

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    transformers3.png


    මේ දවස්වල අපේ රටේ වගේම පිට රටවලත් බොහෝ දෙනෙකුගේ කතා බහට ලක් වෙන චිත්‍රපටිය Transformers 3. මේ වෙනකොට අති සාර්ථකව ලංකාවේ වගේම පිට රටවලත් ප්‍රදර්ශනය වෙනවා. ඊයේ තමයි නිල වශයෙන් ලංකාවේ TF3 ප්‍රදර්ශනය ආරම්භ කලේ. කොල්ලුපිටිය ලිබර්ටි සිනමාහලේ තමයි TF3 ප්‍රදර්ශනය වන්නේ. ඊයේ හවස ඉඳලා වැල නොකැඩී චිත්‍රපට ලෝලීන් TF3 බලන්න ලිබර්ටි සිනමා හල වෙත ඇදී එනවා.
    අද උදෑසන 8 පටන් 10:30 දර්ශනයට කට්ටිය පෝලිමේ. (උදේ 8ට මම ඔෆිස් එනකොට පෝලිමේ 10ක් විතර :P)ඒ වගේම තමයි 10:30 දර්ශනයට නැරඹීමට නොහැකි වූ අය 1:30 දර්ශනය වෙනුවෙන් පෝලිමේ ඉන්නවා දකින්නට ලැබුනා. ඒ වගේම හවස ඇද හැළුනු මහා වර්ශාව නොතකමින් ලිබර්ටි සිනමා හලේ Car Park එක දක්වාම පෝලිම තිබුනා හවස 4:15 දර්ශනය වෙනුවෙන්. තවත් සෑහෙන පිරිසක් Online Booking වගේම Dialog දුරකතන හරහාත් මේ වෙනුවෙන් ආසන වෙන් කරගෙන තියනවා. අද දහවල් වෙනකොට හෙට දිනයේ දර්ශන වල ආසනත් සෑහෙන ප්‍රමානයක් Online Reservation මගින් වෙන්කරගෙන තිබුනා. ඒ වගේම රාත්‍රී 9:30ට අළුත් දර්ශනවාරයකුත් එක් කරලා.

    අපේ එලකිරි සාමාජිකයන් සෑහෙන ප්‍රමානයක් TF3 නැරඹීමේ සූදානමෙන් ඉන්නා බව ආරංචියි. මේ වෙනකොට අපේ ජේ.කේ. ලිබර්ටි සිනමාහලේ. අපේ රැමා අද දහවල් 1:30 දර්ශනය නැරඹීමට ලිබර්ටි සිනමා හල වෙත ගියා. ඒ වගේම හෙට දිනයේත් තවත් සාමාජිකයන් කිහිප දෙනෙක්ම TF3 නැරඹීමට ලිබර්ටි සිනමාහල වෙත යාමට සූදානමෙන් පසු වෙනවා.

    TF3 බලන්න ලිබර්ටි ගියපු අයට කියන්න රස කතා ගොඩක් ඇති. ඔයාලාගේ අත්දැකීම් වගේම රසබර සිදුවීම් තියනවා නම් හැමෝමත් එක්ක බෙදා ගන්න.

    Transformers-3-Dark-of-the-Moon.jpg

     

    Djpata

    Member
    Jun 26, 2006
    9,540
    23
    0
    kattiya set wela yanne nathei? :P
    btw elakiri thread macho :D

    edit - ahh heta Nic yanawa kiuwa :P
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    kattiya set wela yanne nathei? :P
    btw elakiri thread macho :D

    edit - ahh heta Nic yanawa kiuwa :P

    අපේ එක්කෙනා :love: එක්ක හෙට යන්න ඔන්ලයින් Reservation එකක් දාන්න හදලා ඇතුලට යන්න කට්ටිය විඳින දුක දැකලා දැම්මේ නෑ. :confused: හෙට ටිකටුත් සෑහෙන්න ගිහිල්ලා.
    පට්ට සෙනගක් බං. පාරත් බ්ලොක් වෙලා. :confused:
     

    Djpata

    Member
    Jun 26, 2006
    9,540
    23
    0

    අපේ එක්කෙනා :love: එක්ක හෙට යන්න ඔන්ලයින් Reservation එකක් දාන්න හදලා ඇතුලට යන්න කට්ටිය විඳින දුක දැකලා දැම්මේ නෑ. :confused: හෙට ටිකටුත් සෑහෙන්න ගිහිල්ලා.
    පට්ට සෙනගක් බං. පාරත් බ්ලොක් වෙලා. :confused:

    therapi therapi balanna gihin wedak na ban girl ekka, thawa week 1k yanna erala, podak shape unama yanna , kollo set ekak nam ithin rush eke giyata ganak naa fun eka kohen hari gannawane lol :rofl: