Travel and Tour business එකක් කොහොමද පටන් ගන්නේ.

Mar 24, 2017
6
1
3
Travel and Tour business එකක් කොහොමද පටන් ගන්නේ.

යාලුවනේ, මං travel service එකක් පටන් ගන්න කියලා ඉන්නේ.. එත් ප්‍රශ්නය තමයි. guest ලා හොයාගන්න විදිය. සමහර කට්ටියනම් ජයට කරගෙන යනවා. එත් එයාලා කියන්නේ නෑ guestලා හොයාගන්න විදිය. මං website එකක් design කරවන්න ඉන්නේ.

booking.com වගේ site තින්නේ hotel, accommedation වලටනේ..
ඒ වගේ travel service දාන්න site තිනවද? නොමිලේ හෝ පොඩි ගානක් ගෙවලා.

මේ feild එකේ ඉන්න කෙනෙක් හරි දන්න කෙනෙක් හරි හෙල්ප් එකක් දෙන්න..
 
  • Like
Reactions: Wana Saraa