Travel help කෝච්චියේ නුවර
කෝච්චියේ නුවර ගිහින් ලේසියෙන්ම බලන්න යන්න පුළුවන් තැන් ගැන නවතින්න පුළුවන් තැන් ගැන දන්න කට්ටිය පොඩ්ඩක් ඒගැන කියන්න. දවස් 3-4 ක් වගේ ඉන්න බලාපොරොත්තු වෙනවා.
ගමන පටන් ගන්නේ කොළඹ කොටුවෙන්. 2-3ක් තමයි ගමනට එකතු වෙන්නේ.
දන්නේ නැති අය උදව්වක් විදියට බුම්ප් එකක් දාගෙන යන්ඩෝ
Godak denek kiwwa nisa nuwara eliye yanna theeranaya karagaththa. Nuwara eliye balanna yanna puluwan than gana danna aya e gana kiyando

Last edited: