Travel insurance

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,674
    2,470
    113
    ට්‍රැවල් ඉන්ෂුවරන්ස් මොනවද බං ලංකාවේ හොද තියෙන්නේ? අපේ අයියා අම්මලාව විසිට් ගෙන්වගන්න බලනවා. ලංකාව් හොද ට්‍රැවල් ඉන්ෂුවරන්ස් එකක් බලල කියන්න කිව මට. allianz එක හොදයි කියල කිරියේ එකකින් දැක්ක. මේක හොදද? නැත්නම් වෙන මොනවද හොද එව තියෙන්නේ?

    bump
    ------ Post added on May 15, 2024 at 9:43 PM
     
    • Like
    Reactions: gdan011