Travel Photography (බදුල්ල)

lalin rulz

Member
Sep 16, 2012
1,054
230
0
Gampaha
පට්ට මචන්. ඒත් එක අව්ලක් තියෙනවා. Photos වල Colors හදලා Effects දාලා වැඩී කියලා හිතෙන්නේ මට විතරද ? Photos වල Natural ගතිය තියා ගත්තා නම් මීට වඩා ගොඩක් වටිනවා මචන්.. Photo එකේ Colors හදන්න ඕන Photo එකට නොදැනෙන්න.. මගේ අදහසක් විතරයි.. anyway thanks for share machan.. REP+

මේක ටිකක් පරණ photos ටිකක්. ඒ කාලේ දාපු edit එකමයි තාම තියෙන්නේ.වෙනසක් කරේ නැහැ.staturation එහෙම පට්ට වැඩියි තමා photos වල.:nerd:
අලුත් albums ගොඩක් තියෙනවා.ඒවා ටික ඊලග thread එකෙන් ඉක්මනටම දාන්නම්.:yes::love:

:love:බැද්දගාන තෙත්බිම් උද්‍යානය ගැන ඊලග එකෙන් දාන්නම්.:love:
(Sample)

LgKaKE.jpg
 
Last edited:

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේක ටිකක් පරණ photos ටිකක්. ඒ කාලේ දාපු edit එකමයි තාම තියෙන්නේ.වෙනසක් කරේ නැහැ.staturation එහෙම පට්ට වැඩියි තමා photos වල.:nerd:
    අලුත් albums ගොඩක් තියෙනවා.ඒවා ටික ඊලග thread එකෙන් ඉක්මනටම දාන්නම්.:yes::love:

    එල එල දාපන් :yes::):)