මචන් උදව්වක් ඕනේ එළකිරියේ ඉන්නවද ෆෝන් ෂොප් තියන අය ? TRC Licence eka ගන්න විදිය ටිකක් කියලා දීපන්කො. කීයක් විතර යනවද ? මොනවද ඕනේ කියන එක දැන් දිගට හරහට ෆෝන් ෂොප් වලට පනිනවලු බන් Licence නැත්තම් කෙලින්ම බඩු රාජසන්තකයි :baffled::baffled: