TRCSL එකේ

ghost99

Active member
  • Dec 26, 2015
    517
    174
    43

    TRCSL එකේ PHONE 1k register කරගන්නේ කොහොමද ??
    ONLINE කරන්න පුලුවන්ද​?
    නොකර හිටියොත් මොකෝ වෙන්නේ


    REGISTER කරලාද කියලා බලන්න පුලුවන් මෙහෙම​


    IMEI (space) 15 digit IMEI number > SMS to 1909
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඩයලොග් එකෙන් ගත්ත ෆෝන් එක රෙජිස්ටර් වෙලා තියෙන්නේ අනිත් එක ගත්තේ එලියෙන් ඒක රෙජිස්ටර් වෙලා නෑ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,074
    12,623
    113
    37
    රෙජිස්ටර් නැති Dongel නම් තියෙනවා කිසි අවුලක් නැතුව වැඩ
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    එහෙම රෙජිස්ටර් කරන්න ඕනා නැහැ. හැබැයි එහෙම එව්වා විකුනන්න බැහැ ලංකාවේ නීතියට අනුව. ඒ කියන්නේ උබට පාවිච්චි කරනකොට පොලිසියෙන් කුදලාගෙන යන්න බැහැ. නමුත් උබ ෂොප් එකක් දාලා විකුනනවානම් පාරිබෝගික පනත අනුව බාල බඩු විකුණන කේස් එකක් එනවා. ප්‍රමිතියෙන් තොර බඩු.. ඒ හැරෙන්න වෙන කේස් එකක් නැහැ