Trial දෙන දවසේ ආතල්

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Mama Licence gatte back in 2016 vage, clutch balance ehema baha ithin reverse gana nam ithin katha karannawath hoda na. Kohomahri trial eke bike eka nam ithin clutch ekak naha ne gemak nathuwa 8 gahuwa. Onna dan car eka reverse kala. Adai kiyahanko :lol: Examiner okay kalabala wenna epa kiyala aye ganna kiwwa. hari e sare kelin reverse kala aye issarahata gatta adeeta giya poddak :lol:
    hari pare gihin balamu kiwwa.

    ok saaar kiyala math giya. Ok pare yaddi thadi traffic ekak set una so harwanna kiwwa apahu enna :oo: hutaa mama ithin himeeta signal ehema dala harewwa (traffic eka issarahadi mama ithin gears shift karala lawata brake eka pagan gradually nawattanna giyama ithin examiner berihan denava issaraha wahana miniho brake karanava kiyala like it was more than 20ft :lol:

    car and bike ekata pay karaddi kiwwa ithin wade goda dala denna kiyala 2000k dunna learners eke apu ekata.

    Pass ithin :)

    apith ekka gihipu 2nnek fail kala. mata dan mathaka naha hethu
     

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Mata trial dawase learners eke purudu karapu lokka kiwa fail wenawa oya kiyala. Man ude practise karanakota reverse gaddi himita wahane nawathuna ekata.Man shock eken hitye. Kohoma hari hemadama purudu kare parana van ekak.melo rahak na eka. Anthime trial pennanna pedalawath nathi van ekak tibbe .bayen hitye. E wele learners eke porak van eke pitipassema seat 1ta negala reverse karanna mehema karanna kiya kiya kiyewwa welawata hariyata karagaththa. Examiner hitye 3 wheel eke idan api diha balan. Van eka hari 3 wheel ekata negala start kara witharai newathuna. 3 wheel mata bath ekka komahari start karan reverse gahuwa yantham pass wuna
     

    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    මායි තව මාත් එක්ක learners එකේදි එහෙම ‍සෙට් උන කොල්ලෙක් ඉදියේ. පොරට ‍හොදට පුථවන් car එක මට වඩා. කොහෙම හරි මන් අනිතිමයට කලින් හිටියේ. අරෑ අන්තිම. reverse එක මන් හරියට ගැහුවෙත් නෑ බන් ඇදත් උනි වාහානේ. ඒත් අවුලක් නෑ ෂේප්. අරෑ පට්ටෙටම කරලත් fail කියහන්කෝ. අන්තිමය නිසාද දන්නෑ fail කලේ.:baffled::baffled: කොල්ල‍ට එපා වෙලා ඉදියේ. :sorry:
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,419
    1
    32,090
    113
    - උඩරට -
    මම නම් ට්‍රයල් දුන්නේ 2011 දී.. පට්ට ආතල් සීන් බන් වෙන්නේ... ඔය එක්සෑම් එහෙම පට්ට ලේසි.. මෙහෙමයි උනේ!

    එක්සෑම් දවසේ උදේ පාන්දරම ඒ අදාල ලර්න්ස් ආයතනයට එන්න කියලා කලින් දැනුවත් කරලා තිබ්බා..උදේ 8 ට තමා එක්සෑම් පටන් ගන්නේ , උදේ 6 වෙද්දි ලර්නස් එකට ගියා..උන් උදේම ක්ලාස් එකක් කරලා , ප්‍රශ්නත් අහලා, පෙරහුරු කියලා පේපර් එකක් දුන්නා..මේක හොදට බලා ගන්න මේකම බොහෝ විට එයි කියලත් කිව්වා.. පට්ට ලේසී..ඔක්කෝම හොදට මතක තියා ගත්තා. . 8 වෙද්දි එකසෑම් එකට ඉද ගත්තා! කොපි කරන්න ඉඩක් නෑ එහා පැත්තේ ඉන්න එකාට තියෙන්නේ බර වාහනවලට අදාල පේපර් එකක්! වට පිට බලන්න බෑ..නීතී ගොඩයි! ෆෝන් ලග තියා ගන්න බෑ.. බැලුවා පේපර් එක..අම්මට සිරි ලියන්න මොකුත් නෑ කො‍ටු කපන්න තියෙන්නේ.. බැලුවා හොදට හම්මේ උදේ ලර්න්ස් එකෙන් කරපු පේපර් එකමයි.. විනාඩි 10 ඔක්කෝම උත්තර ටිකට අදාල කො‍ටු කපලත් ඉවරයි! ආතල් එකේ හිටියා ඉතින්.. එකෙක් කොපි ගහන්න ගිහින් අහු උනා.. තව එකෙක් ෆෝන් එකක් ලග තියන් ඉදලා ඒකට කෝල් එකක් ඇවිත් කෙලවගත්තා.. අපිත් එක්ක හෝල් එකේ ඔක්කෝම 100 ක් විතර විබාගෙට හිටියා.. සති 2 න් වගේ රිසල්ට් ආවා ඔක්කෝම පාස් මම..පට්ට හැපී..අපිත් එක්ක ල්රන්ස් එකෙන් ගියපු 18 න් 17 ක් පාස්..එක මෝඩ ගෑනියෙක් ඇරෙන්න... එල් බෝර්ඩ් දෙකත් දුන්නා අපිට එතනින්..

    දැන් ඉතින් පුරුදු වෙන්න තියෙන්නේ,.... මම සැහැල්ලු වාහන ගත්තේ , මම ‍තෝර ගත්තේ කාර් එකක්..ඒක රතු පාට ඇල්ටෝ එකක්.. අවුලක්ම නෑ හොදට වැඩ ටික කියලා දුන්න ඔක්කෝම අය හොදට ඉගෙන ගත්තා රිවර්ස් එක ඇරෙන්න :)
    කෙල්ලෙක් හිටියා එතන ඒකිට මොන්ගල් වගේ..ඒකීට හෙමින් යන්න කීවාම හැටට පාගනවා..ඇයි එහෙම ආපුවාම පිටිපස්සෙ වාහනේ අපිව ඉස්සර කරයි කියලා බයයි ලු.. හික්ස්..
    තව ගෑනියෙක් හිටියා..ඒකිට කාර් එක අමාරුයි කියලා වෑන් එකට මාරු උනා.. දවස් දෙකෙන් වෑන් එක ගහක් බදන් ඉන්න සීන් එකටම අරන් ගිහින්..ඉස්සරහ චප්පන් වෙලා තිබ්බා.. ඒකි ගෙදර ප්‍රශ්න ඔලුවේ තියන්ලු වාහන එලවන්නේ..
    තව කොල්ලෙක් හිටියා , පොඩි එවුන් නේ.. ත්‍රීවීල් එක එලවන්න පුරුදු කරන්න අරන් ගිහින් , පල්ලමක් අහු වෙලා ..පොර පට්ට වේගෙන් ගිහින් එක පාර බ්‍රේරේක් ගහලා ඒක පෙරලිලා උගන්වන එකාගේ කකුලත් කැඩිලා තිබ්බා..
    තව එකෙක් හිටියා කාර් එකේ කල්ච් බැලන්ස් අවුල් පොරට..පොඩි දුරයි ජියර් මාරු කරපු ගමන් නවතිනවා..
    තව එකෙක් හිටියා පොර 8 ගහන්න ඇවිත්.. උගන්වන තැන තියෙනවා ගස් දෙකක්..ඒ දෙක වටේ තමා 8 තියෙන්නේ.. පොඩි බයික් එකක් දලා තියෙනවා ක්ල්ච් නැති.. දවසක් එකෙක් ආවා..පොර එක පාරක් ෆේල් වෙලා..ආයේත් චාන්ස් එකක් දෙන්න කියලා මල වදේ..පොරගේ පල්සර් බයික් එකක් තිබ්බා එකේන් ගහලා පෙන්නන්නම් කියලාත් කිව්වා.. මල වදේ නිසා අරූ දුන්නා බලන්න මූට එකක් ගහපන් හරියට නැත්තම් උබට ට්‍රයල් නෑ කියලත් කිව්වා.. එතන 80 ක් විතර ඉන්නවා ..බයික් වලට කොහොමත් වැඩීනේ කට්ටිය.. මේකා බයික් එක අරන් එක පාරක් ගැහුවා අවුලක් නෑ දෙවැනි එක ගහද්දි එක පාර රේස් වෙලා ඉස්සරහා පාරේ තිබ්බ වැටකුත් කඩාගෙන පාර මැද බිම කියපන්කෝ.. අත් හූරන් ගිහින් ලේ එනවා..ඔක්කෝම එවුන් බලාගෙන පට්ට චාටර්..
    පට්ට ආතල් බන්..

    දැන් ට්‍රයල් පෙන්වන දවස ආවා.. ට්‍රයල් බලන ඒකා මැරයෙක් වගේ..කිසි හිනාවක් නෑ ඔරව ගත්ත ගමන්මයි..වාහනේ එලවද්දි උගේ මූන එහෙම බලන්න එපා කියලා කලින් අපිව දැනුවත් කරලා තිබ්බා.. ඔක්කෝම මතක තියාගෙන කාර් එකට නැග්ගා.තව කොල්ලෙකුයි , කෙල්ලෙකුයි හිටියා මාත් එක්ක.. ට්‍රයල් බලන ඩයල් එක ඉස්සරහා සීට් එකේ.. ඔන්න දැන් මහ පාරට ආවා..කෙල්ල ගිය ඉස්සෙල්ලාම ට්‍රයල් පෙන්නන්න.. හොදට කරගෙන යනවා ඒකී දැන් ඉස්සරහා කහ ඉරක් තියෙනවා.

    අපේ කාලේ කහ කිරි තිබ්බේ.. උබලගේ කාලේ වෙනකොට සුදු ඉරිනේ.. හරි,,,ඔන්න කහ ඉර උඩින් දානකොටම අරූ කියපි අරකිට " ඔහොම නතර කරන්න ".. ඒකී බය උනා කාර් එක නතර උනා කහ ඉර උඩම..ඉවරයි ඉතින්..රතු පෑනෙන් අරූ කැපුවා කොලේ, ගෙදර යන්න කිව්වා ඒකිට.. හොදට එලවන් ඇවිත් අන්තිම මොහොතේ කෙලව ගත්තා....
    ඊලගට අර අනිත් කොල්ලව දා ගත්තා..පොර ඩොක්ටර් කෙනෙක් . වැඩි වයසක් නෑ.. පොරත් ඉතින් හොදට එලවන් ගියා..ඩොකා නිසා මීටරේ නේ.. රිවර්ස් එක ගහන්න කියලා එක්ක ගියා.. පොරට හොස්පිටල් එකෙන් කෝල් කරලා ඔපරේශන් එකක් තියෙනවා හදිසි එකක් එන්න කියලා.. පොර ඒක අරූට කියලා කොහොම හරි ට්‍රයල් එකත් හෙටට කල් දා ගෙන ඉක්මනට බැහැලා ගියා.. අම්මට සිරි හොදම වැඩේ තියෙන්නේ කාගෙදෝ එක සෙරෙප්පුවක් කාර් එකේ තියෙනවා.බලනකොට පොර එක සෙරෙප්පුවක් කාර් එකේ දාලා අනිත් එකෙන් තමා ගිහින් තියෙන්නේ හොස්පිටල් එකට.. උගන්වන එකා කෝල් කරාම තමා ඌට මතක් වෙලා තියෙන්නේ එක සෙරෙප්පුවයි දාගෙන ඉන්නේ කියලා..පට්ට ආතල් බන්.. අරුන් කියනවා බලපන් මේකගේ සිහිය ඉතින් මේ ටිකම හොදටම ඇති උගේ තරම හිතා ගන්න..ඔපරේශන් කරන එකාට දෙයියන්ගේ පිහිටයිලු..කතුරක් උනත් ඇතුලට දාලා මහයිලු... සිරා කතාව ඒකනම්..

    දැන් මම විතරයි ඉන්නේ.. වෙලාව හවස 1.00 යි. . මම බයේ ඉන්නේ රිවර්ස් එක කෙලවෙයි කියලා.. දාඩියත් පොඩ්ඩක් දාලා.. දැන් එලවන කොට මේකා මගෙන් ප්‍රශ්න අහනවා..මොකෝ කරන්නේ , නම මොකක් ද , කොහෙද ඉන්නේ අනම් මනම් ගොඩක්.. මමත් ශේප් එකේ උගේ මූණ නොබලා උත්තර දුන්නා.. මේකා අරකිට වගේම මටත් කහ ඉර උඩ නතර කරන්න කිව්වා.. මම කහ ඉර ඉස්සර කරලා ගිහින් වම් පැත්තේ පාර අයිනේ නතර කරා.. අවුලක් නෑ ඉතින්.. මම අන්තිමයා නිසා මට මීටර් නේ ඔක්කෝම.. කන්දක් උඩ නතර කරලා ක්ල්ච් බැලන්ස් එකත් බැලුවා..ඒකත් වාසනාවට අවුලක් උනේ නෑ.. අම්මට සිරි ආයේ ටවුන් එකට ආවා.. වාසනාව කියන්නේ එදාම හවස දෙකට මහින්ද රාජපක්ෂ ජනාදිපති එනවා කියලා ආමි චෙක් පොයින්ට් දාලා හැම තැනම.. යන යන තැන නතර කරනවා..දෙක තුනක් විතර වාහනේ හිට්ටත් එක්ක.. හොදම සීන් එක තියෙන්නේ ඔය රියදුරු බලපත්‍ර සම්බන්ධ ආයතනය තියෙන්නෙත් ලොක්කා එන තැනමයි.. රිවර්ස් එක කැන්සල් යමු ඉක්මනට ආපහු කියලා ට්‍රයල් බලන එකා කිව්වා.. ඉතින් ගියා.. ගිහින් වාහනේ නතර කරන්න හැන්ඩ් සිග්නල් දාද්දි තව පොඩ්ඩෙන් එකක වදිනවා ට්‍රැ‍ෆික් චෙක් පොයින්ට් සීන් නිසා..උගන්වන එකා කිව්වා අරූට සර් මෙහෙම යන්න අමරුයි නේ කියලා.. හරියක් දැම්මා පාස් කරා... රිවර්ස් නෑ කෙලින්ම පාස් ...

    මාස තුනකින් විතර ලයිසන් කාඩ් එක ආවා ගෙදරටම...

    ඒ කාලේ පට්ට ලේසි ..අමාරුම නෑ ලයිසන් ගන්න..
    දැන් බලපන්කෝ ඒකට..වෙනම ෆොටෝ ගන්න ස්ටූඩියෝ තියෙනවා දැන්/ ප්‍රවාහන වෛදය ආයතනය කියලා එකක් දලා ඒකේ පෝලිම දැක්කාම සසර කලකිරෙනවා../ ඉස්සර නම් ල්රන්ස් එකට ගියාම ඩොකා ඉන්නේත් එකේම , ෆොටෝ ගන්න එකා ඉන්නේත් ඒකෙම , පට ගාලා වැඩේ පැයකින් ඉවරයි.. දැන් ඉන්න එවුන්ට දවස් ගනන් ඉන්න ඕනී.. පට්ට ආතල් ඒ කාලේ..
    :D
     
    • Like
    Reactions: C_S_M and Tom Cat

    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    365
    214
    43
    මාත් ට්‍රයල් පෙන්නුවෙ තැන්නෙකුඹුරෙ.උදේ අටට කච්චේරිට ගිහින් එහෙම්මම තැන්නෙකුඹුරෙ ගියා.ගිහින් පැය ගානක් හිටියම තමයි එක්සැමිනර්ලා ආවෙ.මගෙ වෙලාව කොහොමත් හොඳ නිසා මගෙ ට්‍රයල් බලන ඩයල් එක ආවෙ තවත් පැය ගානක් පරක්කුවෙලා තුනට විතර.ඌට ට්‍රයල් පෙන්නන්ඩ අපේ ලර්නර්ස් එකෙන් හිටියෙ මායි තව කෙල්ලෙකුයි විතරයි .ඒනිසා ලර්නර්ස් එකේ එවුන් අනිත් එක්සැමිනර්ලා එක්ක ට්‍රයල් ගිහින් එතන වාහන නෑ.ඉතින් අරූ වෙන ලර්නර්ස් එකක එවුන්ගෙ ට්‍රයල් බලන්න පටන්ගත්තා .පරක්කුවෙලා ආපු නිසා වැඩෙ සුපර් මෑන් වගේ පටන්ගත්තා .වෑන්,ත්‍රීවිල් රිවස් එකයි බයික් අට ගහන එකයි ඔක්කොම එකපාර බැලුවේ.වෑන් එක ඉස්සරහට ගන්නකොට ත්‍රීවිල් එක ඉස්සරහට ගන්න තැනයි අටගහන තැන කෑල්ලකුයි වැහෙනවා,ත්‍රීවිල් එක ගන්නකොටත් එහෙමයි.එක්සැමිනර් වෑන් එකේ ඉඳන් වාහන තුනම එකපාර බලන්න පටන් ගත්තා.කියන්ඩ සන්තෝසයි ටිකට් නැතුව සර්කස් පැසපියා බලන්න හම්බුනා වගේ.වෙලාවකට වෑන් එකයි බයික් එකයි ත්‍රීවිල් එකයි මූණට මූණ ,කොහොම වෙනවද කියල හිතාගන්න බෑ.වෑන් එක එනකොට අටගහන එකා කැලේ.අන්තිමට ජීවිත හානියක් නැතුව වැඩේ ඉවර වුනා.ඊළඟට ඒ සෙට් එක පාරට ගියාම යාඩ් එකේම මායි කෙල්ලයි විතරයි ඉතින් තව පැය ගානක් බලන් ඉඳලා පහට විතර තමයි අපේ චාන්ස් එක ආවෙ .මම රිවස් කරනකොට එක්සැමිනර් තමයි ගානට හරවන්ඩ කියල දුන්නෙ උට යන්ඩ හදිස්සියට.පාරෙ යන එකත් මම අවුලක් නැතුව ගියා අර කෙල්ලට නවත්තන්ඩ තිබ්බෙ පල්ලමක ඒකි බාගෙට හෑන්ඩ් බ්‍රේක් ඇදලා බහින්ඩ ගිහින් තව ටිකෙන් අපි ඔක්කොම ඉවරයි .කොහොම හරි ඒකිත් පාස් කරලා දැම්මා .
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    mama trial dunne 2007. ohoma shirt adan yanna oni scene ekak thibune nane ban :oo: mama Gampaha trial kale :)

    මට වඩා අව්රුද්දක් බාලය් බ්‍රෝ ඔයා....

    මම ට්‍රයල් දුන්නේ... අමාරු තැනක... තැන කියන්න බැ.....

    රජයේ ඔපිස් වල වැඩ කරන සේරම බලාගෙන.... රෙදි නැ... මම ගැහි ගැහි හිටියේ...
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    trail ekanm awulak une na.
    Learners yaddi hamadama reverse karanne ekama pattata. eka dawasak anith pattata dunna. mama puruddata anith pattata kapuwa. van eka para mada. learners eke buwagen banum kotiyai.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,213
    9,110
    113
    මම ලය්සන් ගන්න ගියේ ගොඩක් ඉස්සර... එදා හෙන සෙට් එකක් බැහැල හිටිය... මමත් සුදු ඇදල ෂර්ට් යට කරලා
    කොන්දේ පීරලා රැවල කපල ගිහින් හිටියේ... එක්සැමිනර් ආව... සේරම බැලුව... එකෙක් ෂර්ට් එක උඩට දාන් රස්ත බැහැල හිටිය....

    දුන්න පටෝන් ගාල කනේ පාරක් පලයන් යන්න කිව්වා....

    මන් හිතුව බඩු පැකට් කියල.... මම තියන් 8 ගැහුවා.... ඒ යක වෙන මොනාද බලනවා , ඌ ඇති කියනකන් අට ගැහුවා ටෙම්පරි කොලේ හම්බ උනේ එකත් අරන් ආව ලෝඩ් පකීර් වගේ....

    ps. එක්සැම් එකේ උත්තර ඔක්කොම මාක් කරලා තියෙන්නේ ලේමිනෙට් එකේ පැත්තට බැලුවම පේනවා....

    ගහන්න එපැයි බන් අනිත් පැත්තට licence එක බල්ලට දාල.Fail කරන එක වෙනම දෙයක්.එක එකාගෙන් ගුටිකන්නේ මොන මගුලටද. ඌ ඉස්කෝලෙ ප්‍රින්සිපල් නෙමේනෙ:angry::angry:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මම ලර්නස් ගියේ 2011 බණ්ඩාරගම ප්ලේස් එකකට.... උන් මහා දස කැ#යෝ.... උන් ලර්නස් එක දාගෙන හිටියට රෙජිස්ටර් වෙලා නැහැ... මම සල්ලි ඔක්කොම ගෙවලා තිබුනේ මුලින්ම.... මුන් යලට මහට වාහනේ පුරුදු කලෙත්.... ඒකත් විනාඩි 10 ක් වත් දුන්නේ නැහැ... කොහොම හරි අන්තිම මොහොතේ මූ කියපි අහවල් දවසේ ට්‍රයල්.... කළුතරට ගිහින් සේන ලර්නස් එකට කියන්න මම එවුවේ කියලා... (මම කළුතරින් තමා ලයිෂන් ඇප්ලයි කලේ... උන් රිවස් එක බලන්නේ නෑ කියලා දන්නා නිසා, වේරහැර රිවස් එක බලනවා...). මම ඉතින් ට්‍රයල් දෙන්න තියෙන වෙලාවට පැයක් විතර කලින් ගියා සේන ලර්නස් එකට..... ඌ ඊට වඩා කැ#යෙක්.... ඌ මාව කාර් එකේ දාගෙන කළුතර ටවුමේ එලවන්න දුන්න.... හුටා මම ටවුමක එලවලාම නැහැ... අර උකන්නලා මට පුරුදු කලේ පාලු පාරවල් වලයි. හිස් වෙන්දේසි ඉඩම් වලයි.... කෙලියා කියහන්කෝ.... හැබැයි මම 2007 ඉඳලා බයික් පදින නිසා මට පාර හුරුයි... වාහනේ තමා තුරු නැත්තේ.... කළුතර වටරවුමෙන් හරවලා ගන්නකොට මම ස්ටියරින් වීල් එක අල්ලන්නේ අත් දෙක කතිරේ වගේ මාරු කර කර.... ඕක දැක්ක සේන ලර්නස් එකේ එකා.... ඌ කියපි ඔයාට තාම පුරුදු මදි.... අද ට්‍රයල් දාන්න එපා.. අපේ ලර්නස් එකට එන්න පුරුදු කරන්නම් කියලා..... කෙලියනේ..... පස්සේ මම ඌට කෙඳිරි ගාල කෙඳිරි ගාල ට්‍රයල් දාගත්තා..... අරූ කාත් එක්කද මන්දා ෆෝන් එකෙන් කියන එක මම අහගෙන හිටියා... කලින් දවසේ ෆේල් වෙච්ච එකෙක්... ඌ සෙකන්ඩ් එකේ ගිහිං... තර්ඩ් එකට දාල නැහැ.... මම එග්සමිනර් කාරයා දාගෙන ෆස්ට්ස්සේ සෙකන්ඩ් තර්ඩ් දාලා ගිහින් ඌ කිවුව තැන ගානට සිග්නල් දාල අයිනට කරලා නවත්තලා වාහනෙන් බැහැලා ඇවිත් ටෙම්පරි ලයිෂන් එක ඉල්ලගත්තා.... ඉතින් පුළුවන් වගේ මවල පෙන්නලා ට්‍රයල් එක ගොඩ දාගත්තා...... දෙයියන්ගේ පිහිටෙන්...... 😂
     
    • Like
    Reactions: Tom Cat

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    මම පලවෙනි සැරේ බයික් ත්‍රීවීල් කාර් තුනටම ට්‍රයල් දුන්නෙ මාතර, අපේ ගෙදර බයික් එකක් තිබලා නැහැ කවදාවත් ඒක නිසා ඒ කාලෙ A/L ඉවර උනු ගමන් බොහොම අමාරුවෙන් ක්ලච් බයික් එකක් පුරුදු වෙලා තිබ්බා අර ට්‍රයල් දෙන චැලිය මට ඒ තරම් හුරු නැහැ, ට්‍රයල් දීපු දවසට කලින් දවසෙ මම දෙනියායෙ ඉඳන් ඇවිත් යාලුවෙක් ගෙ ගෙදර ඉඳලා ට්‍රයල් පෙන්නුවෙ සේරම මදිවට එදා මට උණක් හැදිලා පට්ට අමාරුවෙන් හිටියෙ
    උදේ පාන්දර බයික් ට්‍රයල් පෙන්නුවා කකුල තියවිලා ඒක ෆේල් උනා
    වෑන් එක රිවස් එක අවුලක් නැහැ, මට පේනවා රිවස් කරද්දි එක්සැමිනර් අතින් කරකවන්න එපා කියන එක පුරුද්දටද කොහෙද අතින් කරනවා මම ඒක බලන් රිවස් කරලා ගානට රිවස් එක ගැහුවා
    පාරෙ යන එකත් ගානට ගියා, නතර කරන්න කිවුවම මම හෙනම අයිනට කරලා නතර කරා, පාර අයිනේ තිබ්බ මල් ගහක අත්තක් එක්සැමිනර්ගෙ පැත්තෙ දොරෙන් අතුලටත් ආව, මේ බලපිය කියලත් කිවුවා, ඒ උනාට ඒක පාස්
    ත්‍රීවීල් එක මට හොඳටම හුරුයි ඒත් එතන දීපු මගුලෙ ගියර් තියෙන්නෙ කොහෙද කියල නිච්වියක් නැහැ, ෆස්ට් එකට දාල ගිහින් සෙකන්ඩ් එකට දැම්මම තර්ඩ් එකට වැටුනෙ වෙලාවට ඒක නොතේරෙන විදියට ක්ලච් එකෙන් හැඬල් කරගෙන ගියා ඒකත් පාස් උනා

    මට බයික් ලයිසන් ඕන කමක් තිබ්බෙ නැති නිසා සහ ආයෙ ඕකට ට්‍රයල් පෙන්නන්න මාතර එන්න ඕන නිසා බයික් නැතුව ලයිසන් එක ගත්තා

    පස්සෙ කාලෙක මට බයික් පිස්සුව හොඳටම ගහල, TW200 එකක් අරගෙන බයික් හොඳටම පුලුවන් වෙලා බයික් ට්‍රයල් දැම්මා ආපහු වේරහැර තිබ්බෙ
    කලින් දවසෙ ගිහන් ට්‍රයල් එකට විතරක් බයික් එකක් සෙට් කර ගත්තා 1500ක්ද 2000ක්ද කොහෙද දීලා.
    ට්‍රයල් දවසෙ 8 ගැහුවා සුපිරියට, පාරෙ යන්නත් ඕනනේ, මටයි තව එකකෙක්ටයි පාරෙ යන්න උනෙ නැහැ, උදේ ට්‍රයල් ඉවර කරලාත් ආවා, සීන් එක බයික් එක ගනිපු පොරට කිවුවම පොර දුවලා ගිහන් එක්සැමිනර් හම්බෙලා කොල දෙකේ පාස් කියලා දාගෙන ආවා
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    bike wheel iwara wela onna den van eka dunna den ithin yanawa reverse karanwa yanawa gampaha gahalla issarahin nawaththnna kiwwa ganata newethuwa ithin :eek: den aru ahanawa magen harida okkoma kiyala man kiwwa hari neda kiyala aye hand break eka atha erala ehama aye issuwa ,eth aru muna diha balagena math mona huthkada kiyala aye natural welada beluwa okkoma hari , mata mala aru balan innawa

    Belinnam nawaththala thiyenne gettuwak issaraha , ara balapiya gettuwa kiwwa ganin issrahata kiwwa :rofl: welawata pass kala ithin man hithuwe hukala yai kjiyala :lol: