වීකෙන්ඩ් එකක ට්‍රින්කෝ, නිලාවේලි රවුමක් දාල එන්න යන්න අදහසක් තියෙනවා...
උදෙන්ම ට්‍රින්කෝ ගිහිං හවස් වෙනකොට නිලාවේලි හොටෙල් එකට යන්න තම අදහස.
ට්‍රින්කෝ වල බස් එකේ ගිහින් බලන්න තියෙන දේවල් මොනවද? පැය 4-5ක් වගේ ඇතුලත...
තව තියෙන අදහස් යෝජනා කොටගෙන යන්න...මම සහ වයිපරේ තම යන්නේ..