Trip එකක් යන්න තැනක්

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    Trip එකක් යන්න තැනක්

    යාලුවෙනේ පොඩි උදව්වක් ඕනේ. අපේ ක්ලාස් එකේ කොල්ලො කෙල්ලො ටික ට්‍රිප් එකක් යන්න කතා උනා. Oneday එකක්. කියන්නකො බලන්න හොද ලස්සන තැන් ටිකක් වැඩිපුර ඇවිදල කරල enjoy කරන්න පුලුවන් තැන් ටිකක්. මහරගම තමා පටන් ගන්න තැන. උදේම පිටත් වෙලා යන්න පුලුවන් තැනක්.

    දකුණෙ නොවන තැන් ටිකක් කියන්නකො. දැකුණෙ අය තමා වැඩිය ඉන්නෙ. ඒකෙන් දකුණෙ අමුතුවෙන් බලන්න දෙයක් නෑ. ටිකක් අවිදල කරල enjoy කරන්න පුලුවන් තැන් ටිකක් කියන්නකො.

    පුලුවන් නම් ඒ වගේ ලස්සන තැන් ටිකක් කියන ගමන් ඒවයි ෆොටෝ එකකුත් රිප්ලයි එකේ දාලම යන්න.
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    riverston tama...
    nattam deniyaye gongala nagapan...gin ganga start karana thana ehema patta lassanai.pahala nanna pot ehemath thiyanawa....

    nattam daraniyagala palayan....ara issara sunlight add eka gahapu thana thiyanawa.... wadiya gamburuth na patta palalai ethana... henama athal ekak datha haki.... ethanama nayagara wage diya allakuth have...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කෙල්ලෝ එක්ක මොන අතල්ද බන්
    උම්බල සෙට් එක පලයල්ලා එහෙනං මල් වත්තට.
    එකේ ලස්සන බල බල ඉන්දහල්ල.
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    මේ වැස්සේ කදු නැගල බෙල්ල කඩා ගන්න යන්න එපා.. :oo: