Trip එකක් යන්න තැනක්
යාලුවෙනේ පොඩි උදව්වක් ඕනේ. අපේ ක්ලාස් එකේ කොල්ලො කෙල්ලො ටික ට්‍රිප් එකක් යන්න කතා උනා. Oneday එකක්. කියන්නකො බලන්න හොද ලස්සන තැන් ටිකක් වැඩිපුර ඇවිදල කරල enjoy කරන්න පුලුවන් තැන් ටිකක්. මහරගම තමා පටන් ගන්න තැන. උදේම පිටත් වෙලා යන්න පුලුවන් තැනක්.
දකුණෙ නොවන තැන් ටිකක් කියන්නකො. දැකුණෙ අය තමා වැඩිය ඉන්නෙ. ඒකෙන් දකුණෙ අමුතුවෙන් බලන්න දෙයක් නෑ. ටිකක් අවිදල කරල enjoy කරන්න පුලුවන් තැන් ටිකක් කියන්නකො.
පුලුවන් නම් ඒ වගේ ලස්සන තැන් ටිකක් කියන ගමන් ඒවයි ෆොටෝ එකකුත් රිප්ලයි එකේ දාලම යන්න.