Trip යන්න හොඳ තැනක්?
යාලුවනේ,
යාළුවොත් + family එක්ක trip එකක් යන්න හොඳ area එකක් කියන්නකෝ. යන්න ඉන්නේ May වල
. දැනට හිතන් ඉන්නේ, කතරගම සහ නුවර-එලිය 
. ගමන් ඇරඹුම මොරටුවෙන්.
1) මේ route එකේ බලන්න තියෙන තැන් මොනවද? යන ගමන් බලන්න යන්න පුළුවන් තැන් මොනාද?
2) වෙන යන්න හොඳ places මොනාද, මේ places දෙක හැරෙන්න?
ඔයාලගේ අදහස් ලබා දෙන්න
යාලුවනේ,
යාළුවොත් + family එක්ක trip එකක් යන්න හොඳ area එකක් කියන්නකෝ. යන්න ඉන්නේ May වල

. දැනට හිතන් ඉන්නේ, කතරගම සහ නුවර-එලිය 
. ගමන් ඇරඹුම මොරටුවෙන්.1) මේ route එකේ බලන්න තියෙන තැන් මොනවද? යන ගමන් බලන්න යන්න පුළුවන් තැන් මොනාද?
2) වෙන යන්න හොඳ places මොනාද, මේ places දෙක හැරෙන්න?
ඔයාලගේ අදහස් ලබා දෙන්න