Trip යන්න හොඳ තැනක්?

Aug 17, 2014
1,670
131
0
Trip යන්න හොඳ තැනක්?

යාලුවනේ,

යාළුවොත් + family එක්ක trip එකක් යන්න හොඳ area එකක් කියන්නකෝ. යන්න ඉන්නේ May වල :yes::yes:. දැනට හිතන් ඉන්නේ, කතරගම සහ නුවර-එලිය :yes::yes:. ගමන් ඇරඹුම මොරටුවෙන්.

1) මේ route එකේ බලන්න තියෙන තැන් මොනවද? යන ගමන් බලන්න යන්න පුළුවන් තැන් මොනාද?
2) වෙන යන්න හොඳ places මොනාද, මේ places දෙක හැරෙන්න?

ඔයාලගේ අදහස් ලබා දෙන්න :)
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මොරටුවෙන් නම් කලුතර වැදගෙන බුදුන්ගෙ ආශිර්වාදයෙන් අලුත්ගමට ගිහින් කන්දෙ විහාරෙටත් පඩුරක් ගැට ගහලා හික්කඩුවෙ නැවතිලා බිච් එකෙ ආතල් එකක් අරන් එතනින් යන්න ගාල්ලට ගිහින් කොටුවෙත් වටයක් දලා මාතර ට යන්න මතර බලන දෙවල් බලලා බිං ගෙ යටින් ගිහින් මලක් පුජා කරලා යන්න ඉතිරිය පසුවට:rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොරටුවෙන් නම් කලුතර වැදගෙන බුදුන්ගෙ ආශිර්වාදයෙන් අලුත්ගමට ගිහින් කන්දෙ විහාරෙටත් පඩුරක් ගැට ගහලා හික්කඩුවෙ නැවතිලා බිච් එකෙ ආතල් එකක් අරන් එතනින් යන්න ගාල්ලට ගිහින් කොටුවෙත් වටයක් දලා මාතර ට යන්න මතර බලන දෙවල් බලලා බිං ගෙ යටින් ගිහින් මලක් පුජා කරලා යන්න ඉතිරිය පසුවට:rofl:

    :yes:වැවුරුකන්නල,රූමස්සල
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :yes:වැවුරුකන්නල,රූමස්සල
    මම නවත්වපු තැන ඉදලා ඔයා ලියන්න ඔයාට තියෙනව සිතුල් පවුව යාල කිරි වෙහෙර කතරගම තිස්ස විහාරය තිස්ස වැව සෙල්ල කතරහම ටික:angry::angry: