මේ දවස් වල ටිප් යන්න හොද පැති මොනද. ගෙදර කට්ටිය එක්ක යන්නේ ජැෆ්නා යන්න හිටියේ මේ දවස් වල එහේ වැස්ස නිසා ගිහින් තෙරුමක් නෑ. Recommend කරන පැති මොනද මචන් තියෙන්නෙ
Mathale monwada bn blnta tiyenne?මේ දවස් වල හැම තැනම වහිනවනේ. වැස්සට ලස්සන පැත්තක පලයන්. මාතලේ.. අඹේවෙල ඔහිය වගේ..
Ai yako Riverstone.Mathale monwada bn blnta tiyenne?
RiverstonMathale monwada bn blnta tiyenne?
jaffna wahinawada ban? yaluwek ne keewani ehe inna ekek.මේ දවස් වල ටිප් යන්න හොද පැති මොනද. ගෙදර කට්ටිය එක්ක යන්නේ ජැෆ්නා යන්න හිටියේ මේ දවස් වල එහේ වැස්ස නිසා ගිහින් තෙරුමක් නෑ. Recommend කරන පැති මොනද මචන් තියෙන්නෙ
november december hodtama wessalu bnjaffna wahinawada ban? yaluwek ne keewani ehe inna ekek.
මට නම් සීසන් එක තියෙන්නේ ලංගම බස් එකේ ඉස්කෝලේ පැත්තට.දන්න තරමින්, මේ කාලෙ සීසන් එක තියෙන්නෙනං මුහුද පැත්තට....
හැප්පුනොත්?Rent a Car ගණන් කොහොමද දැන්
ට්‍රිප් යනකොට හොඳම RENT එකට CAR එකක් අරන් යන එක
eastern wahinawa me kale.. off season...kandy වහිනවා.. අම්පාර පැත්ත හොදා