Trip to HaputalA - හපුතලේ

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    na machan haputhale idan enakota kalupahana handiyata kalin thamayi athulata yanna thiyenne.and oya parath fall eka lagata yanna ba.

    babara kanda balanna viws deka thunakma thiyanawa(lu)
    වෙන්න ඇති. මම කිව්ව පාර ඇවිල්ලා ලෝකාන්තෙට යන පාරක් මිසක් බඹර කන්ද ඇල්ලට යන පාරක් නෙමෙයි. ඇල්ල හොඳට පේන තැන බෝඩ් ගහලා තියෙනවා බඹරකන්ද ඇල්ල කියලා. කලුපහන පැත්තෙම තමයි ඔය පාරත් තියෙන්නෙ. තනිකරම වතු මැදින් පාර තියෙන්නෙ.
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    උබලා නියමෙට ට්‍රිප් එකත් ගිහින් තියනවා.. ඒ වගේම ත්‍රෙඅඩ් එකත් කරල තියනවා,
    පොටොස් ටිකත් එල මචන්...