ඔව් බෙරගල ඉදලා කොස්ලන්දට 18KM. කොස්ලන්දේ ඉදලා තියෙන්නේ 6KM විතර![]()
ela ela
ඔව් බෙරගල ඉදලා කොස්ලන්දට 18KM. කොස්ලන්දේ ඉදලා තියෙන්නේ 6KM විතර![]()
වෙන්න ඇති. මම කිව්ව පාර ඇවිල්ලා ලෝකාන්තෙට යන පාරක් මිසක් බඹර කන්ද ඇල්ලට යන පාරක් නෙමෙයි. ඇල්ල හොඳට පේන තැන බෝඩ් ගහලා තියෙනවා බඹරකන්ද ඇල්ල කියලා. කලුපහන පැත්තෙම තමයි ඔය පාරත් තියෙන්නෙ. තනිකරම වතු මැදින් පාර තියෙන්නෙ.na machan haputhale idan enakota kalupahana handiyata kalin thamayi athulata yanna thiyenne.and oya parath fall eka lagata yanna ba.
babara kanda balanna viws deka thunakma thiyanawa(lu)
Uba man nati welawe tawa ekak dala neh..patta banz...pastema patta
patta 4to![]()
fatta thx