Trip to HaputalA - හපුතලේ

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :shocked::shocked: uba kohomada danne?enawam waren ape gedara inna set karala dennam:frown:..habai wal wada ba...
    කොහොමහරි දන්නවනේ. ඉස්සර මම මාස ගානක් හපුතලේ වැඩකලා, මොනාද බොල මම කරන වල් වැඩ:dull:
    එහෙනං දැං වෙනකොට වාර්තාවක් තියලා ඇති බඹරකන්ද පහලට වාහනෙන් ගියා කියලා :rofl:
    :( අපරාදේ :rofl:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :shocked::eek: haputhale? ehe monada kale uba?koheda wada kale?
    ඉස්සරම බැංකු දෙකයිනේ තිබ්බේ ඒ දෙකෙන් එකක. දැන්නම් එච් එන් බී එකකුත් තියෙනවා නේ:)
    මේකෙ ලැගලා ඉන්න හැටියට වැඩිය හයර් එන්නෙ නැතිව ඇති.. :P
    ඒකනේ බං:( ෆුල් පාඩුයි
     

    prabhathf

    Member
    Dec 12, 2006
    8
    0
    0
    සුපිරි ගනයේ ලිපියක්. ඉතාමත් හොඳට විස්තර කරලා තියෙනවා පින්තූරත් එක්ක. හැබැයි මචෝ මන් එක දෙයකට එකඟ වෙන්නේ නෑ, බඹරකන්ද ඇල්ල බලන්න ගිය එක මෝඩ තීරණයක් කියන එකට. ලංකාවේ සුන්දරම තැනක් තමයි බඹරකන්ද. දිය ඇල්ල පාමුලට ගියාම ලස්සන තටාකයක් තියෙනවා. හිතාගන්න බැරි තරම් ලස්සන තැනක්. එතන ඉඳන් ලංකා ඇලලටත් යන්න පුළුවන්.ගොඩක් ලස්සන තැනක්.
     

    kingdewi

    Well-known member
  • මමත් මේ කියපු හැමතැනටම ගිහින් තියෙනව
    ඒත් සංචාරය කරල \ විඳල නැහැ. ඒකට යන්න ඕන විඳින්න දන්න මිනිස්සු එක්ක.
    ඔය නිකං ගිහින් බලල ආවට කිසි ගතියක් නෑ!!
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    Ade affa...man dakka maxxxama maxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxa thread ekak neh ...ada tamai man meeka dakke..wistara tika num uparimai,..

    uba moko nikan sasara kala kirila wage inne :P

    24822_1352575628418_1652222337_836788_3355675_n.jpg


    pissu hadenwa meh photo tika dakkama num...meh ape Lankawada kiyalath hitenwa..

    Niyamai niyamai niyamaaaaaaaaaaaaiii


    Keep traveling ;)