Trip to Kandy

ruvindya1992

Member
Mar 8, 2010
238
18
0
home
Can you please help me to find a good and safe place to stay in kandy (for me and my wife).and also please suggest me some places around Kandy
crew - 2 persons (21 and 25yrs)
maximum budget - Rs.15000.
2nights
attraction and activities we are planing to do - photography and hiking
thank you

මචන්ලා මමයි මගේ වයිෆ් නුයි ලබන සතියේ නුවර යන්න කියලා ඉන්නේ.යන්න හිතන් ඉන්නේ කෝච්චියේ.නුවර අවට නවතින්න හොද නිස්කලංක හෝටල් මොනාද කියල වගේම ඒ පැත්තේ බලන්න යන්න ලස්සන තැන් ටිකකුත් දැනගන්න ඕන.උපරිම බජට් එක 15000 (සියලු වියදම් සදහා)
යන්නේ අපි දෙන්නයි.(25 සහ 21)
දවස් දෙකක් විතර ඉන්න තමා හිතන් ඉන්නේ.ෆොටෝග්‍රැෆි තමා ප්‍රධානම අරමුණ.
තව ඒ පැත්තේ කේක් එකක් ඕඩර් කරලා පොඩි පාර්ට් එකක් දාන්න පුළුවන් කැෆේ එකකුත් කියනවනම් ලොකු උදව්වක්.(බර්ත්ඩේ පාර්ටි එකකට)
 
Last edited:

Roshan 4ever

Member
Nov 6, 2008
664
130
0
Matara
ඉංගිරිසි තේරෙන්නේ නෑ බන්. අපි ලංකාවෙනේ.
සිංහලෙන් දැම්ම නම් දන්න දෙයක් තියේ නම් කියන්නවත් තිබුනා.
 
Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    IMO, don't spend too much for your accommodation. You can travel anywhere in just 40-50 minutes from the Kandy town (Hantana, etc) . Try somewhere near to the kandy town (as opposed to locations such as Hantana) and they will cost about 2000-5000 per night.
     
    ruvindya1992

    Member
    Mar 8, 2010
    238
    18
    0
    home
    ගූගල් එකේ සර්ච් එකක් දාන්න...... :yes:
    සමහර හෝටෙල්ස් වල ලස්සන ෆොටෝස් එහෙම තිබ්බට ඉන්ටර්නෙට් එකේ ඒවගේ සර්විස් එක හරි නෑ.ඒනිසා කවුරුහරි ගියපු තැනක් බැලුවේ.වැඩි සද්ද බද්ද නැති තැනක්
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මම නුවර උබට ලේසිම ක්‍රමේ එන්න ඉන්න වෙලාවට පයකට කින් එන්න , ඇවිත් නුවර එන්න 1.5 කලින් හම්බවෙනවා දංගොල්ල ජන්ක් එක එතනින් ඇතුලට දාපුවම ඕන තරම් හොද ගෙස්ට් හවුස් තියෙනවා , ඔයාම බලලා එකක් සිල් කරගන්න . මෙහෙම අහලා කවුරුත් කිව්වට ඔයාට එක සෙට් වෙන එක අපිට කියන්න බහ . එකයි එහෙම කිවේ
    අර කියපු පාරෙන් දාල දිගටම යන්න ඕක යන්නේ අමාය හිල්ස් හොටෙල් එකට (එකට යන්න එපා ) එතනත් වට පිටේ නියම තැන කීපයක් තියෙනවා . මගේ යාලුවෙක් ගේ හොද තැනකුත් තියෙනවා ද චේන්ජ් ලොජ් කියල. හැබැයි උ ලෝකල්ස් ලා කරන්නේ නැහැ . බට් මම කිව්වොත් දෙයි .එක තියෙන්නේ ඔය පාරේම රන්දෝලි හොටෙල් එක ගාව මාර කාම් පොත එක එකත් . ඔය ඒ පැත්තේ ගිහින් හිරස්සගල පාරෙන් අයෙත් නුවරට බහින්න . නතන හන්තාන පැත්තෙන් නුවරට එන්න . ඕන තරම් හොද තැන තියෙනවා
     
    Last edited:

    ruvindya1992

    Member
    Mar 8, 2010
    238
    18
    0
    home
    ඉංගිරිසි තේරෙන්නේ නෑ බන්. අපි ලංකාවෙනේ.
    සිංහලෙන් දැම්ම නම් දන්න දෙයක් තියේ නම් කියන්නවත් තිබුනා.

    මචන්ලා මමයි මගේ වයිෆ් නුයි ලබන සතියේ නුවර යන්න කියලා ඉන්නේ.යන්න හිතන් ඉන්නේ කෝච්චියේ.නුවර අවට නවතින්න හොද නිස්කලංක හෝටල් මොනාද කියල වගේම ඒ පැත්තේ බලන්න යන්න ලස්සන තැන් ටිකකුත් දැනගන්න ඕන.උපරිම බජට් එක 15000 (සියලු වියදම් සදහා)
    යන්නේ අපි දෙන්නයි.(25 සහ 21)
    දවස් දෙකක් විතර ඉන්න තමා හිතන් ඉන්නේ.ෆොටෝග්‍රැෆි තමා ප්‍රධානම අරමුණ.
    තව ඒ පැත්තේ කේක් එකක් ඕඩර් කරලා පොඩි පාර්ට් එකක් දාන්න පුළුවන් කැෆේ එකකුත් කියනවනම් ලොකු උදව්වක්.(බර්ත්ඩේ පාර්ටි එකකට)
     
    kingdewi

    Well-known member
  • මම නුවර උබට ලේසිම ක්‍රමේ එන්න ඉන්න වෙලාවට පයකට කින් එන්න , ඇවිත් නුවර එන්න 1.5 කලින් හම්බවෙනවා දංගොල්ල ජන්ක් එක එතනින් ඇතුලට දාපුවම ඕන තරම් හොද ගෙස්ට් හවුස් තියෙනවා , ඔයාම බලලා එකක් සිල් කරගන්න . මෙහෙම අහලා කවුරුත් කිව්වට ඔයාට එක සෙට් වෙන එක අපිට කියන්න බහ . එකයි එහෙම කිවේ
    අර කියපු පාරෙන් දාල දිගටම යන්න ඕක යන්නේ අමාය හිල්ස් හොටෙල් එකට (එකට යන්න එපා ) එතනත් වට පිටේ නියම තැන කීපයක් තියෙනවා . මගේ යාලුවෙක් ගේ හොද තැනකුත් තියෙනවා ද චේන්ජ් ලොජ් කියල. එක තියෙන්නේ ඔය පාරේම රන්දෝලි හොටෙල් එක ගාව මාර කාම් පොත එක එකත් . ඔය ඒ පැත්තේ ගිහින් හිරස්සගල පාරෙන් අයෙත් නුවරට බහින්න . නතන හන්තාන පැත්තෙන් නුවරට එන්න . ඕන තරම් හොද තැන තියෙනවා

    ඔය තියෙන්නේ තැන් .:cool::cool::cool::cool::yes:
    පොඩ්ඩක් සිංහල සහ වෙන බාශාවක් කලවම් වෙලා ගණන් ගන්නෙපා :P
     
    ruvindya1992

    Member
    Mar 8, 2010
    238
    18
    0
    home
    මම නුවර උබට ලේසිම ක්‍රමේ එන්න ඉන්න වෙලාවට පයකට කින් එන්න , ඇවිත් නුවර එන්න 1.5 කලින් හම්බවෙනවා දංගොල්ල ජන්ක් එක එතනින් ඇතුලට දාපුවම ඕන තරම් හොද ගෙස්ට් හවුස් තියෙනවා , ඔයාම බලලා එකක් සිල් කරගන්න . මෙහෙම අහලා කවුරුත් කිව්වට ඔයාට එක සෙට් වෙන එක අපිට කියන්න බහ . එකයි එහෙම කිවේ
    අර කියපු පාරෙන් දාල දිගටම යන්න ඕක යන්නේ අමාය හිල්ස් හොටෙල් එකට (එකට යන්න එපා ) එතනත් වට පිටේ නියම තැන කීපයක් තියෙනවා . මගේ යාලුවෙක් ගේ හොද තැනකුත් තියෙනවා ද චේන්ජ් ලොජ් කියල. හැබැයි උ ලෝකල්ස් ලා කරන්නේ නැහැ . බට් මම කිව්වොත් දෙයි .එක තියෙන්නේ ඔය පාරේම රන්දෝලි හොටෙල් එක ගාව මාර කාම් පොත එක එකත් . ඔය ඒ පැත්තේ ගිහින් හිරස්සගල පාරෙන් අයෙත් නුවරට බහින්න . නතන හන්තාන පැත්තෙන් නුවරට එන්න . ඕන තරම් හොද තැන තියෙනවා

    thanx machan.eth api train eke enna inne.private vehicle ekaka newei.e nisa parawal hoyaganna ehema awul weida?anika api dennama matara.oya peththa gena dannath na wediya.
     
    clorex

    Member
    Nov 13, 2012
    227
    18
    0
    ඉංගිරිසි තේරෙන්නේ නෑ බන්. අපි ලංකාවෙනේ.
    සිංහලෙන් දැම්ම නම් දන්න දෙයක් තියේ නම් කියන්නවත් තිබුනා.

    umba wage goo hiththek....sinhala wenna athi neda internet ekata ennath gahanne...elakiri.com kiyala sinhalen gahapan...
     
    ruvindya1992

    Member
    Mar 8, 2010
    238
    18
    0
    home
    නුවර පැත්තේ බලන්න යන්න පුළුවන් ලස්සන තැන් ටිකක් කියන්න පුලුවන්ද මචන්ලා.ප්‍රයිවට් ට්‍රාන්ස්පෝර්ට් නැතුව බස් එකේ වගේ යන්න පුළුවන් තැන් ටිකක්.