බොහොම ස්තුතියි යාලුවා විස්තර වලට.අර දේවාලෙ හොරෙන් ෆොටෝ ගන්න ගිහින් බැනුම් ඇහුවේ නෑ නේද?
REP+++++++

man hitanne man othenta gihin tiyanwa yaaluwa...othana uda indan pahalata bahiddi tiyanwa neda yakinnakatada koheda wen karapu wenama idam kaallak?
Great post macahn
You must spread some Reputation around before giving it to MAXPAYNE1 again.![]()
ah ehenam me Rathnapure gihilla thiyenne mekata.Nice one machan.
den umbath hondha EK sanchaarakayek![]()
රත්නපුර
ඊලගට අපි ගියේ රත්ගග බුදු රජ මහා විහාරයට
![]()
විහාරය ඇතුලත ඡායා රුප
![]()
![]()
පිටත ඡයා රුප
![]()
![]()
![]()
![]()
කවද ඉඳන්ද ඒ ?? කාටද ගෙවන්නෙ ? නගර සභාවටද ?අපි බෝපත් ඇල්ල බලන්න යනකොට හොදටම වහිනව, බොපත් ඇල්ල බලන්න ඔනෙ නම් රුපියල් 10 ටිකට් පතක් මිලදී ගත යුතුබව කරුනාවෙන් සලකන්න

ඔය වැස්ස වෙලාවෙ වතුරට බැහැපු මෝඩයා කවුද ? කුරු ගංග ගැන දන්නෙ නැති එකෙක් ද ?
රත්ගග විහාරයේ විශේෂත්වයත් සදහන් කලා නම් තමා හොඳ.
කවද ඉඳන්ද ඒ ?? කාටද ගෙවන්නෙ ? නගර සභාවටද ?![]()

ඔය වැස්ස වෙලාවෙ වතුරට බැහැපු මෝඩයා කවුද ? කුරු ගංග ගැන දන්නෙ නැති එකෙක් ද ?

පොත්ගුල් විහාරෙටත් ඔය එක්කම ගියානං තමයි ගොඩක් වටින්නෙ.
niyamai machooooooooo.......rep+++
tnxxTHANKS FOR SHARING..![]()

tnx broGood macho
පට්ට මචන් ... වැදගත් ත්‍රෙඩ් එකක්
+++
ස්තුතියි මචන්.. මේ විස්තර ටික එකතු කර ගත්තාට..
මම දැන් ඉරිදා ගිය චාරිකාව ගැන ත්‍රේඩ් එකක් හදාගෙන ඉන්න ගමන්...
රෙප් අද දවස ඇතුලේ මම වැඩිපුර දුන්න හින්දා..
තව පැය 24ක් යන කම් දෙන්න විදියක් නෑල්ලු..
පුලුවන් වුන වේලාවක අනිවාර්යෙන් ම දෙන්නම්..~
hmmmmela pot1 machan.mamath gihin tiyenawa.
awlak na machnමාර වටිනවා මචං
ගොඩක් වැදගත් දේවල් තියෙනවා.
REP නම් පස්සේ තමයි දෙන්න වෙන්නේ
මගේ ගමේ ඉදල පැයක විතර දුර.විස්තර දැම්මට බොහොම ස්තුති..කියන්න දෙයක් නෑ හරිම ලස්සන නිස්කලංක මම ආදරේම පළාත...


වගේම සමුදෙන්නත්
සිදු ව්න ආදරණීය නගරය...ඒ මගේ ගැන ටිකක්..

(මම පොතක කියෙව්වා.)විස්තර හොයල දෙන්නම් පස්සේ ......

මගේ ආදරණීය පළාත...මගේ ගමේ ඉදල පැයක විතර දුර.
පොත්ගුල් විහාරෙ, වලගම්බා රජ්ජුරුවො හැංහිලා හිටිය තැනක් කියලත් කියනවා නේද ?තවත් රත්නපුරේ පොත් ගුල් විහාරයේ තියෙන පොකුණට මලක් දැම්මහම ඒ මල සමන් දේවාලේ ළිදෙන් මතු වෙනවලු..
...ඇත්ත වෙන්නැති...මොකද පොත් ගුල් විහාරයේ උමගක් තියෙනවා..දැන් කාටවත් යන්න දෙන්නේ නෑ....විස්වාස කරන විදියට ඒ උමග සමන් දේවාලේ ට සම්බන්ද යි ලු.