Trip to Tokyo - සුන්දර ජපානයේ ටොකියෝ නුවර චාරිකාව

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එල මචං, අපි ආස හැම වාහනයක්ම හදන රටනේ :) :love:
    දැක්කම ආස හිතෙනවා.
    අපිත් එක්ක බෙදාගත්තට ස්‍තූතී. :)
    REP+12

    මේකත් එක්ක නම් පොඩි කාලෙට ගියා.
    :)
    P1030028.jpg

    ඔව් බං.. මටත් ඔතනට ගියහම මාර පුරුදු ගතියක් ආවා... මම දැනන් හිටියේ නෑ ඕක ගැන... වයිෆ් කිව්වහම තමයි දැනගත්තේ... :cool:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපිවත් ටෝකියෝ එක්ක ගියාට ස්තුතියි මචන්...

    මේ ඉන්නේ අපිව ට්‍රිප් එක්කන් ගිය පොරක්. ලගදී ඇමරිකාවේ මොනවහරි බලන්න යන්නේ නැද්ද බං.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ ඉන්නේ අපිව ට්‍රිප් එක්කන් ගිය පොරක්. ලගදී ඇමරිකාවේ මොනවහරි බලන්න යන්නේ නැද්ද බං.

    සමර් එකට කොහේ හරි යන්න හිතේ තිබේ .. අවුරුද්දට ලංකාවට ගිය නිසා අගෝස්තු වෙද්දී ආර්ථිකේ බැලන්ස් නොවුනොත් ඉතින් ගමන කැන්සල් තමයි. ඇමෙරිකාවේ ඇවිදිනවා වගේද බන් ඊළඟ වතාවේ ලංකාවට එන ගමන් ජපන් බැහැල බ්‍රෝකර් කෙනෙක් අල්ලාගෙන වාහනයක් දාල ලංකාවට ආවනම්..;););) මල්කවිගේ ත්‍රෙඩ් එක දැක්කාම නැවතත් ඒ බලාපොරොත්තුව අලුත් උනා.. ඇමෙරිකාවේ ඉතින් කවද අවිදින්න බැරිද.. ඊළඟ ගමන යන්න ආසාව තියෙන්නේ ඇරිසෝන වල ග්‍රෑන්ඩ් කැනියොන් බලන්න. යන්න එන්න දවස් 6ක් වගේ ඩ්‍රයිව් කරන්න වෙනවා.. ෆ්ලයි කරලා ගිහින් ගමනේ අපිට ඕන දේ ලැබෙන්නේ නැති නිසා වැඩේ ඇදෙනව . ගමන යන්න සෙට් වෙන උදවියගේ ඉලීම ෆ්ලයි කරලා යමු කියලයි.. එත් මම ආස නැහැ ප්ලේන් එකක නැගල හිස් අහස දිහා බලාගෙන නිදි කිරා වැටෙන්න.. ඒ හින්ද ගිය අවුරුද්දෙත් මේ ගමන යැවුනේ නැහැ.. මේ අවුරුද්දෙ උත්සහ කරන බලන්න ඕන.. ඒ වගේද බන් ජපන් බැහැල වාහන කටුවක් ලංකාවට තල්ලු කරන්න හීනෙ :cool::cool::cool:
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    niyamai machan japane mara lassanai.
    Kohomada machan ara amuwen malu kanne ? Pili raha nadda ?
    Uba marry karala inne japan kanthawakda ?:D
     

    madhu4gr

    Member
    Feb 9, 2007
    4,709
    79
    0
    43
    Homagama
    මගේ ආසම රට ජපානය. 2006 ඉදන් යන්න ට්‍රයි කලේ . හොරැන් ටඅහුවුනා සල්ලි නැති වුනා විතරයි :( :(:(