Troll Comics Mega Thread II

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    1069353_361999487261182_1741019944_n.jpg



    MrWalaththaya110 3 hours ago
    අනේ මමනං ඉතිං ගමේ කොල්ලෙක් වෙච්චි.. නගාගෙ මේ සෝන්ග් එකට අපෙ අප්පොච්චි මනාපයි නගා.. මේ සෝන්ග් එක දාගෙන අපේ හේනෙ පැල් රකිනකොට හේනට සත්තු එන්නෙම නැතිලු නගා.. වල් අලි වල් ඌරො නරි හිටු කියල දුවනවලු.. අනේ මේ ජාතියෙ තව එකක් කොරල එවන්ට නගා.. මුන් මොනා කීවත් අපෙ අප්පොච්චියි මායි මනාපයි නගාට.. නගා හින්ද තමා අපේ හේන බේරුණේ... නගාට පින්..

    · 67

    :dull::dull::dull::dull::dull:
    sameesu78 3 hours ago
    අයියෝ සල්ලි..
    ආයෙත් මේ වගේ වැඩ කරන්න හිතන්නවත් එපා. ඒ සල්ලි වලින් දුප්පත් ළමයින්ට ඉගෙන ගන්න පොත් ටිකක් අරගෙන දෙන්න.

    · 17

    :nerd::nerd::nerd::nerd::nerd:
    Sameera Dissanayaka 33 minutes ago
    කව්ද සෙට් එකක් මේ නගාට බොරු කියලා ෆෝම් කරලා පව් අනේ

    ravinMP 1 hour ago
    බරපතල අපරාධකරුවන්ට දෙන දඬුවමක් විදියට උන්ගේ අතපය බැඳලා මේ සින්දුව අහන්න දෙන්න කියලා මම මේ අවස්ථාවේ අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා...

    :lol::lol::lol::lol::lol:

    legend dark 3 hours ago
    මොන හුයන්නක්ද බන් , ගූ කාපු රිලව් පඩ අරිනවා වගේ :D

    :lol::lol::lol::lol::lol::lol:
    still cant stop :lol::lol::lol::lol:
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    ravinMP 1 hour ago
    බරපතල අපරාධකරුවන්ට දෙන දඬුවමක් විදියට උන්ගේ අතපය බැඳලා මේ සින්දුව අහන්න දෙන්න කියලා මම මේ අවස්ථාවේ අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා...

    :lol::lol::lol::lol::lol:

    legend dark 3 hours ago
    මොන හුයන්නක්ද බන් , ගූ කාපු රිලව් පඩ අරිනවා වගේ :D

    :lol::lol:
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP



    තමන්ට පුලුවන් යැයි කියලා හිතෙන දෙයක් කරන්ඩ උත්සාහ කරන එක බොහෝම හොද දෙයක්. හැබැයි ඒක තමන්ගේ තරම දැන ගෙන කරන්ඩ ඔනේ. සිංහල කියමනක් තියෙනවා 'ඇඟිල්ලේ තරමට උඩ පනින්න කියලා'.

    මුලින් සංගීතය ඉගෙන ගන්ට, ඒක බටහිරද, පෙරදිගද කියන එක වැඩක් නෑ. ඉගෙන ගත්තා නම් අලුත් දෙයක් කරන්ඩ හිතෙයි. මෙතැන බහුතර වැරදියි කියන්නේ, ඔයාට නොපෙනෙන් හැබැයි බහුතරකට පෙනෙන්ඩ තියෙන වැරදි ගොඩක් හින්දනේ. ආපහු සැරයක් උත්සාහ කරන්ඩ. හැබැයි මේ වගේ මොඩ විදිහට නම් කරන්ඩ එපා.

    :lol: