
kiyana ekeeta owa therenne nathuwa athisirawata bn... maha kari sinduwak meka... kiyana ekita therune nadda danne na ekita talent eka na kiyala![]()


kiyana ekeeta owa therenne nathuwa athi
ekiwa paththakata daapan meka hadapu ekaata gal gahala maranna oone...![]()
ekaht atha thama 







siraawata banz loweth naa
sinduwa dan ahuwe
bada ridenawa ban hina wela
patta utube comments tika
mekita pissuda?![]()


hinaa kaala pana yanawa....අනේ මමනං ඉතිං ගමේ කොල්ලෙක් වෙච්චි.. නගාගෙ මේ සෝන්ග් එකට අපෙ අප්පොච්චි මනාපයි නගා.. මේ සෝන්ග් එක දාගෙන අපේ හේනෙ පැල් රකිනකොට හේනට සත්තු එන්නෙම නැතිලු නගා.. වල් අලි වල් ඌරො නරි හිටු කියල දුවනවලු.. අනේ මේ ජාතියෙ තව එකක් කොරල එවන්ට නගා.. මුන් මොනා කීවත් අපෙ අප්පොච්චියි මායි මනාපයි නගාට.. නගා හින්ද තමා අපේ හේන බේරුණේ... නගාට පින්..
