ඊයේ මේ ෆිල්ම් එක බැලුව සිඞ්හළු...2004 ආපු පරණ ෆිල්ම් එකක්...ඊයේ තමයි ඇත්තටම මම බැලුවේ...තොපිල නම් බලපු උන් ගොඩක් ඇති...එත් නොබලපු උන් වෙනුවෙන් දැම්මේ..පට්ට ලස්සනයි ෆිල්ම් එක (මට නම්) 
උබලත් බලපල්ලා වෙලාවක් තියෙනවනම්...IMDB 7.3 තියෙනවා...Trojan war එක ගැන තියෙන්නේ...ට්‍රෝජන් අශ්වයාත් ඉන්නවා...පට්ට...
බම්ප් එකක් දාගෙන යන්න..

උබලත් බලපල්ලා වෙලාවක් තියෙනවනම්...IMDB 7.3 තියෙනවා...Trojan war එක ගැන තියෙන්නේ...ට්‍රෝජන් අශ්වයාත් ඉන්නවා...පට්ට...

බම්ප් එකක් දාගෙන යන්න..

Last edited:

long and boring, but the whole story is wow