Troy (2004)

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    අඩෝ මම ආසම ෆිල්ම් එක...:love::love::love:
    අනිත් උන් කැමති අකිලිස්ට වෙන්න ඇති. ඒත් මම ආසම චරිතෙ හෙක්ටර්..(මගෙ නම දැක්කම පේනවා ඇතිනේ.:P)
    අකිලිස් ආතල් එකට යුද්ධයට යද්දි හෙක්ටර් තමුන්ගේ පවුල , රට වෙනුවෙන් යුද්ධය කරන්නේ..මම ඒ චරිතෙට හරිම ආදරෙයි..:love:
    උගෙ මල්ලි වගේ බූරු පුතෙක් නම් තවත් නැතුව ඇති.රටක්ම කෑවනෙ මී හරකා..:angry::angry::angry:
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    අඩෝ මම ආසම ෆිල්ම් එක...:love::love::love:
    අනිත් උන් කැමති අකිලිස්ට වෙන්න ඇති. ඒත් මම ආසම චරිතෙ හෙක්ටර්..(මගෙ නම දැක්කම පේනවා ඇතිනේ.:P)
    අකිලිස් ආතල් එකට යුද්ධයට යද්දි හෙක්ටර් තමුන්ගේ පවුල , රට වෙනුවෙන් යුද්ධය කරන්නේ..මම ඒ චරිතෙට හරිම ආදරෙයි..:love:
    උගෙ මල්ලි වගේ බූරු පුතෙක් නම් තවත් නැතුව ඇති.රටක්ම කෑවනෙ මී හරකා..:angry::angry::angry:
    ඒ කැරි කොල්ලා වෙන එකෙක්ගේ ගෑණියෙක් හොරෙන් උස්සන් ආපු එකෙන් හොද වොරිය' ඩෑල් දෙකක් වල කජ්ජ ගැහුවා. ඒ කැරි කොල්ලට, අකිලීස් එක්ක මූණට මූණ ෆයිට් කරන්න තරන් වත් ගට් එකක් තිබ්බේ නෑ, කොහෙද හැංගිලා ඉදන් දුන්නෙන් විද්දා. මට පේන්න බෑ ඕකා. :angry:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    Achillies had some nice burns, :lol: :lol:

    Achilles ( to King Agamemnon ): Imagine a king who fights his own battles. Wouldn't that be a sight.

    Prince Hector of Troy: I thought it was you I was fighting yesterday. And I wish it had been, but I gave the dead boy the honor he deserved.
    Achilles: You gave him the honor of your sword. You won't have eyes tonight; you won't have ears or a tongue. You will wander the underworld blind, deaf, and dumb, and all the dead will know: this is Hector, the fool who thought he killed Achilles. :rofl:

    Hector: You speak of war as if it's a game. But how many wives wait at Troy's gates for husbands they'll never see again?
    Achilles: Perhaps your brother can comfort them. I hear he's good at charming other men's wives. :lol:
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    කාටද මතක Achilles හෙල්ල විසිකරපු scene එක:love2::love2:
    Achillies had some nice burns, :lol: :lol:

    Achilles ( to King Agamemnon ): Imagine a king who fights his own battles. Wouldn't that be a sight.

    Prince Hector of Troy: I thought it was you I was fighting yesterday. And I wish it had been, but I gave the dead boy the honor he deserved.
    Achilles: You gave him the honor of your sword. You won't have eyes tonight; you won't have ears or a tongue. You will wander the underworld blind, deaf, and dumb, and all the dead will know: this is Hector, the fool who thought he killed Achilles. :rofl:

    Hector: You speak of war as if it's a game. But how many wives wait at Troy's gates for husbands they'll never see again?
    Achilles: Perhaps your brother can comfort them. I hear he's good at charming other men's wives. :lol:
    :love: :love: :love: :love2::love2::love2:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Achillies had some nice burns, :lol: :lol:

    Achilles ( to King Agamemnon ): Imagine a king who fights his own battles. Wouldn't that be a sight.

    Prince Hector of Troy: I thought it was you I was fighting yesterday. And I wish it had been, but I gave the dead boy the honor he deserved.
    Achilles: You gave him the honor of your sword. You won't have eyes tonight; you won't have ears or a tongue. You will wander the underworld blind, deaf, and dumb, and all the dead will know: this is Hector, the fool who thought he killed Achilles. :rofl:

    Hector: You speak of war as if it's a game. But how many wives wait at Troy's gates for husbands they'll never see again?
    Achilles: Perhaps your brother can comfort them. I hear he's good at charming other men's wives. :lol:

    Patta dialogues
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,089
    5,966
    113
    Oya kathawe eka part 1k witharai.homer ge odyssey book ake war aken ithuru wenne odyssey witharai .greek dewa Katha maru.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    ඒ කැරි කොල්ලා වෙන එකෙක්ගේ ගෑණියෙක් හොරෙන් උස්සන් ආපු එකෙන් හොද වොරිය' ඩෑල් දෙකක් වල කජ්ජ ගැහුවා. ඒ කැරි කොල්ලට, අකිලීස් එක්ක මූණට මූණ ෆයිට් කරන්න තරන් වත් ගට් එකක් තිබ්බේ නෑ, කොහෙද හැංගිලා ඉදන් දුන්නෙන් විද්දා. මට පේන්න බෑ ඕකා. :angry:
    කියලා වැඩක් නෑ බන් ...උගෙ තාත්තා අයියා ඔක්කොම මැරුවනේ කොහෙද යන ගෑනියෙක් නිසා...:growl:
     
    • Haha
    Reactions: kolavari

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,145
    682
    113
    Moratuwa
    GW6oujl.gif

    uba danda balanne :angry: