ඒ උනාට බන් ඇප් එකක් install කරන්න තියා ස්මර්ට් ෆෝන් එකක්වත් නැති උන්ගෙ අංක තියෙනවනේ
ඒ උනාට බන් ඇප් එකක් install කරන්න තියා ස්මර්ට් ෆෝන් එකක්වත් නැති උන්ගෙ අංක තියෙනවනේ

ඒ උනාට බන් ඇප් එකක් install කරන්න තියා ස්මර්ට් ෆෝන් එකක්වත් නැති උන්ගෙ අංක තියෙනවනේ
Kawru hari smart phone thiyena kenek true caller dammama eyage contacts eyalage data base ekata sync wenawa. ekai ehema wenne![]()
දැන් හිතපන් මං ගාව ස්මාර්ට් ෆෝන් එකක් නෑ. හැබැයි මගේ නම්බර් එක තියනවා ස්මාර්ට් ෆෝන් එකක් තියන යාලුවෙක් ගාව මෑන්ස් true caller දාගෙන ඉන්නවා එතකොට මගේ නම්බර් එක true caller db එකට යනවා…
යකෝ මගේ නම්බර් එක හිනායන
නොම්බර් වලින් තියෙනව. එක එකා සේව් කරල තියෙන නම් තමා
true caller මමත් දාගෙන ඉන්නව....අපේ phone එකේ තියන contacts app එකෙන් ගන්නව ඒක අපිට නවත්තන්න වුනත් පුලුවන් අවුලක් නෑ.....app එකේ තියන අපේ profile එකට photo එකක් ඇම්මොත් ඒකත් පේනව...මම නිකමට නම් වලින් serch කරල බැලුව එතකොට සමහර කෙල්ලොන්ගෙ photo එකත් එක්න number එක එනව..ඒක එයාලගෙ නොදන්න කමද..නැත්නම් දැන දැනම කරන දෙයක්ද මන්ද...
mama nan kiyanne nodanna kama machan... oken wena de dannawannan kiyatawath daanne naa.. danne nathi numbers wala name eka penna nisa daganne... un danne na untath ekama wenawa kiyala. (4tos ekkama)

mama nan kiyanne nodanna kama machan... oken wena de dannawannan kiyatawath daanne naa.. danne nathi numbers wala name eka penna nisa daganne... un danne na untath ekama wenawa kiyala. (4tos ekkama)
Contact access block karala app eka use karanna puluwan. mama ehema use kala app eka. mokada mage contact list eke inna kellonge numbers tika ehema free upload karanna denne naa servers walata![]()