True caller

raman2

Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    ow ban umbalawage anatha asahana karayo innanisa maath ain kerenawa ban truecaller...

    එහෙනම් බැරි දේවල් වලට online බොරු පඩ show නොදා පැත්තකට වෙලා ඉඳපන් චූ කොල්ලෝ.. :lol:
     

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    එහෙනම් බැරි දේවල් වලට online බොරු පඩ show නොදා පැත්තකට වෙලා ඉඳපන් චූ කොල්ලෝ.. :lol:

    ane pala ponnayo yanne methana enawa puka deegena ponna balla..
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113

    නමක් කියපන් phone no එක ගන්න බෑ...මගෙ ලඟ full වර්ශන් එක නෑ


    නම දාලා phone no එක ගන්න බැරිනම් මොකද්ද ගන්න පුලුවන්? මොකක් හරි නමක් ගහපන් බන්.නිකන් බලා ගන්නනේ
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    ane pala ponnayo yanne methana enawa puka deegena ponna balla..

    රිදුනද පොන්ස්? :lol: දෙන්නේ ලොකු talk හැබය් චු එක zip එකට අහු උන චු කොල්ලෙක් වගේ කෑ ගහන්නේ තොපි.. :lol::lol:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    නම දාලා phone no එක ගන්න බැරිනම් මොකද්ද ගන්න පුලුවන්? මොකක් හරි නමක් ගහපන් බන්.නිකන් බලා ගන්නනේ

    8fCTPej.jpg

    sKAyf0W.jpg
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113

    අෆ්පට සිරි. එතකොට මචන් මේ ඇප් එකේ ප්‍රෝ එක ගත්තොත් මෙ නම් වල නම්බර්සුත් ගන්න පුලුවන්ද? :confused:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    අෆ්පට සිරි. එතකොට මචන් මේ ඇප් එකේ ප්‍රෝ එක ගත්තොත් මෙ නම් වල නම්බර්සුත් ගන්න පුලුවන්ද? :confused:


    පුලුවන් නම්බර් එක phone එකේ save කරන්න පුලුවන් එතකොට...$0.90 pro වර්ශන් එක

     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113

    පුලුවන් නම්බර් එක phone එකේ save කරන්න පුලුවන් එතකොට...$0.90 pro වර්ශන් එක


    ඒකෙන් අපේ ෆෝන් එකේ නම්බර්ස් පිටට යන එක තමයි අවුල නේද?
     
    මම දීලා තියෙන්නේ මගේ ලයිව් එකවුන්ට් එක, ඒකෙ කන්ටෑක්ට්ස් සේව් වෙලා නෑ. ටෲ පව්. මෙහෙ අම්බානෙට ස්පෑම් කෝල් එනවා, ඒවා ඔක්කෝම ටෲ බ්ලොක් කරනවා
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    ඒකෙන් අපේ ෆෝන් එකේ නම්බර්ස් පිටට යන එක තමයි අවුල නේද?


    ඔව් අපේ contact කොපි කරනව..මගේ හැම එකක්ම pet name තියෙන්නෙ....කොල්ලොන්ගෙ නම් එහෙම කුනහරුපෙනුත් තියනව මම විතරයි නෙ use කරන්නෙ


    :lol::lol::lol:
     

    someone95

    Active member
  • Apr 2, 2015
    363
    134
    43
    sirawata..oka baya wenna deyak nemai ban...:lol::lol::lol: horayak boruwak wanchawak kerela nattam mokatanam thamange num eka anith un danagattama,,

    බය වෙන්න දේවල් ගොඩක් තියනවා මචං මේ Web එකේ.. අපිට ගොඩක් free දෙන සර්විසස් අපිට ආදරෙටමත් නෙවේ දෙන්නේ. ඒවගෙ මොකක් හරි ලොකු වාසියක් ඒ අයට තියනවා. :eek:
    උදා: අපි පාවිච්චි කරන social network වල දාන දේවල් ඒක අප්ලෝඩ් කරන අවස්තාවෙ අයිති වෙන්නෙ ඒ අදාල සර්විස් එකට(twitter, facebook, insta,....). ඒ ගැන License agreement වල තිබුනත් අපි ඒක කියවන්නෙ නෑනේ...:lol::lol:
    මෙතනදි උනත් අපේ ⁣numbers marketing වලට පාවිච්චි කරන්න පුලුවන්නේ.. ඒක හින්දා අනාගතේ එන tech පාව්ච්චි කරද්දි දෙපැත්තම පොඩ්ඩක් හිතන්න ඕන.. ඉස්සරහට මේ වගේ දෙවල් වලින් ගැලවෙන්න හරි අමාරැ වෙයි.. :no:

    මේ වීඩියෝවත් බලන්න...