වෙබ් එකේ මම try කරෙ නෑ... phone එකේ එනව..ඕන නම් screen shot එකක් දාන්නම්
දාපන් බලන්න
වෙබ් එකේ මම try කරෙ නෑ... phone එකේ එනව..ඕන නම් screen shot එකක් දාන්නම්
ow ban umbalawage anatha asahana karayo innanisa maath ain kerenawa ban truecaller...

එහෙනම් බැරි දේවල් වලට online බොරු පඩ show නොදා පැත්තකට වෙලා ඉඳපන් චූ කොල්ලෝ..![]()
දාපන් බලන්න
නමක් කියපන් phone no එක ගන්න බෑ...මගෙ ලඟ full වර්ශන් එක නෑ
ane pala ponnayo yanne methana enawa puka deegena ponna balla..
දෙන්නේ ලොකු talk හැබය් චු එක zip එකට අහු උන චු කොල්ලෙක් වගේ කෑ ගහන්නේ තොපි.. 

නම දාලා phone no එක ගන්න බැරිනම් මොකද්ද ගන්න පුලුවන්? මොකක් හරි නමක් ගහපන් බන්.නිකන් බලා ගන්නනේ

අෆ්පට සිරි. එතකොට මචන් මේ ඇප් එකේ ප්රෝ එක ගත්තොත් මෙ නම් වල නම්බර්සුත් ගන්න පුලුවන්ද?![]()
පුලුවන් නම්බර් එක phone එකේ save කරන්න පුලුවන් එතකොට...$0.90 pro වර්ශන් එක
ඒකෙන් අපේ ෆෝන් එකේ නම්බර්ස් පිටට යන එක තමයි අවුල නේද?



sirawata..oka baya wenna deyak nemai ban...horayak boruwak wanchawak kerela nattam mokatanam thamange num eka anith un danagattama,,


