අන්න උබේ දෙයිය සින්හල එකෙක්ට කෙලවල. සුද්ද නන් මේල් එකක් ගහල කොපි කරපු වීඩියෝ එක අයින් කරගෙන පාඩුවෙ පැත්තකට වෙලා ඉදල. වීර චක්නුස් කෙලින්ම අකවුන්ට් එකටම කෙලවලඋබේ අම්මා තාත්තාත් ඔහොමද බන් සිංහල එකෙක් දියුනුවෙනවට හරියනවට කැමති නැද්ද පුලුවන් තරම් අපහාස කරලා මඩගහලා සතුටු වෙනවද.
දෙවනි strike එකත් ගහල ඌ උට මීම් හැදුව කියලඅන්න උබේ දෙයිය සින්හල එකෙක්ට කෙලවල. සුද්ද නන් මේල් එකක් ගහල කොපි කරපු වීඩියෝ එක අයින් කරගෙන පාඩුවෙ පැත්තකට වෙලා ඉදල. වීර චක්නුස් කෙලින්ම අකවුන්ට් එකටම කෙලවල
ඉතිං දැන් උබලා කියන විදියට හරිනේහ්..අන්න උබේ දෙයිය සින්හල එකෙක්ට කෙලවල. සුද්ද නන් මේල් එකක් ගහල කොපි කරපු වීඩියෝ එක අයින් කරගෙන පාඩුවෙ පැත්තකට වෙලා ඉදල. වීර චක්නුස් කෙලින්ම අකවුන්ට් එකටම කෙලවල
Copy karala na u, meme ekak hadala withrai thiynne. Ay ban uba mechchara modaඉතිං දැන් උබලා කියන විදියට හරිනේහ්..කොපි, වැරදි වැඩ කරන්න හොදනෑ නේද....
![]()
උබලා දැන් සතුටු වෙන්න එපායෑ
එහෙම උන්ට දඩුවම් ලැබෙන කොට.
![]()

Scurvy yage channle eka dahas gunayak hodai muge ekata wada. u review walata aththa hari kiyanwaOkage channel ekata wada scurvy ge gotha channel eka hodai
Scurvy yage channle eka dahas gunayak hodai muge ekata wada. u review walata aththa hari kiyanwa
sira kathawaආ හරි.. හරි.. කොපි කලොත් තමයි අව්ලCopy karala na u, meme ekak hadala withrai thiynne. Ay ban uba mechchara moda![]()
අඩෝ උබ Chanux ද බංආ හරි.. හරි.. කොපි කලොත් තමයි අව්ලමෙමේ හදලා අපහාස කලාට කිසි අව්ලක් නෑ..
තේරුනා.. තේරුනා...
![]()

ඕක අස්සේ Chanux අයියගේ හොදත් කියහන් පොඩ්ඩක් , නැත්නම් හරි නෑනෙදන්නේ නැති කට්ටියට දැනගන්නත් එක්ක කියන්නම් ඉස්සර කට්ටිය බැහැලාම සිංහල බ්ලොග් ලිවනේ ,මේ චානුක්ස් කියන ඩයල් එක ඊ දවස් වල ලිනක්ස් වල පියා වගේ තමා තමාගේ චරිතය රගදක්කුවේ ,ලිනක්ස් වර්ක්ෂොප් වල ට ෂර්ට් ඇදගෙන එහෙම ,පස්සේ පොර ෆෝරම් එකක් හැදුවා ගිඉක් ඩොට් එල් කේ කියලා .මුල් කාලේ සිංහල බ්ලොග් ලියපු යට පොඩි බැජ් එකක් හදලා ගීක් එක ප්‍රොමෝට් කරන්න දාලා දුන්නා ගීක් එකට ගිය කෙනෙක්ට තමන්ගේ බ්ලොග් එකේ දාන්න පොඩි බැනර් එකක් ගීක් එකේ .ඔහොම එකා දෙන්නා ෆෝරම් එකට එන්න ගත්තා චානුක්ස් නොහොත් චානුක සෙනෙවිරත්න ලිනක්ස් වල පියා වගේ තමා හිටියේ.
එක දවසක් පේරා අක්බාර් හොස්ටල් එකේ ගිටාර් ගහන වීඩියෝවක් දාල තිබ්බා තමන් රජයේ කැම්පස් එකක ඉගෙන ගන්න බව අගවන්න උත්සහයක් දැරුවා මෙයා.
මාත් මුලදී හිතුවේ පේරා ඉන්ජෙක් කියලා .පොර ත්‍රෙඩ් එකක් දාලා තිබුනා ගීක් එක පටන් ගත්ත හැටි පොර තනියම අතින් හැම එකම කෝඩ් කලේ සයිට් එක හොස්ට් කලේ එයාගෙම ලැප් දෙකක ඔය වගේ ටෝක්ස් ගොඩක් දුන්නා .
මුකුත් දන්නේ නැති කොල්ලන්ට ශා මෙයා පට්ටම වැඩ කාරයෙක්.මිනිහා මේක හදලා තියෙන්නේ වැනිලා ස්ක්‍රිප්ට් කියන ෆෝරම් හදන cms එකකින් .
හරියට වර්ඩ් ප්‍රෙස් වගේ එකක්,හැබැයි මු කිවේ මු එක හැදුවා කියලා.
මිනිහා ටෙම්ප්ලේට් එකක් දාලා සයිට් එක හැදුවට සයිට් එකට ට්‍රැෆික් ආවේ කොල්ලෝ ලියපු සිරාම පොස්ට් නිසා .අයිටි වලට නෙට් එකෙන් සල්ලි හොයන්න සිරාම ඇම්මක් තිබ්බ කොල්ලෝ සෙට් එකක් මේක වටේ එකතු වෙල් හිටියා .
උන් පට්ට ආර්ටිකල් ලීවා එක නිසා ෆෝරම් එකට පට්ටෙට ට්‍රැෆික් හැදුනා ,ෆෙමස් උනා .
මුගේ කුහක ගති එතකොට මතු වෙන්න ගත්තේ ,මු හිතුවා මු නිසා තමා ෆෝරම් එකට සෙනග එන්නේ කියලා,
මෙම්බ්‍ර්ස්ලට ප්‍රසිද්දියේ බැනලා තියෙනවා ඉන්න බැරිනම් යන එකයි ඇත්තේ කියලා එහෙම .ඊ අස්සේ මුගේ යාලුවෙක් ෆොරෙක්ස් පැකේජ් විකුනන්න ගත්තා එක ගැන විරුද්දව කතා කල ය බෑන් කළා .
මු ඒ අස්සේ කට්ටියගේ චැට් වල තියෙන මැසේජ් හොරෙන් බලා කට්ටියව banned කළා .
දවසක් කොල්ලෙක් වලින ස්ක්‍රිප් ගැන අහලා ත්‍රෙඩ් එකක් දාල තිබ්බා එකේ කමෙන්ට් දාපු හැමෝවම banned කළා .
හොද ට්‍රැෆික් එන ආර්ටිකල් ලියපු අයවත් banned කළා .එයාලා එහෙනම් තමන් ලියපු ආර්ටිකල් මකන්න කිවම එහෙම කලෙත් නැ. .පස්සේ කට්ටියට එපා වෙලා වෙන ෆෝරම් හදාගෙන ගියා පස්සේ තමා චනුක්ස්බ්රෝ කියන චැනල් එක හදන ෆෝන් කඩවල ෆෝන් වල විස්තර කියවන චැනල් එක පටන් ගත්තේ.එක පාරක් මු චය්නිස් කැමරාවක් ගැන කිවා හැබැයි ඊ කැමරාව මු කිව සයිට් එකෙන් ගත්ත යට බඩු ඇවිල්ලත් නැ ස්කෑම් .ඒ වගේ සක්කිලි බල්ලෙක් තමා ඕකා
අනිවා කොපි කරා නන් එහෙම තමා ඒත් කොපි කරල නෑනෙඉතිං දැන් උබලා කියන විදියට හරිනේහ්..කොපි, වැරදි වැඩ කරන්න හොදනෑ නේද....
![]()
උබලා දැන් සතුටු වෙන්න එපායෑ
එහෙම උන්ට දඩුවම් ලැබෙන කොට.
![]()
ආ හරි.. හරි.. කොපි කලොත් තමයි අව්ලමෙමේ හදලා අපහාස කලාට කිසි අව්ලක් නෑ..
තේරුනා.. තේරුනා...
අම්මෝ පිස්සුද බං එහෙම හොද කියන්න පුලුවන්ද එතකොට අපේ සිංහල කුප්ප ගතිය කොහොමද පෙන්වන්නේ.ඕක අස්සේ Chanux අයියගේ හොදත් කියහන් පොඩ්ඩක් , නැත්නම් හරි නෑනෙ
හැමෝගෙම හොද වගේම නරකත් තීනවනේ
එහෙනම් මොකක්ද බං ඌ කරලා තියෙන්නේ... හොදට කට දිග ඇරලා කියපන් බලන්නඅනිවා කොපි කරා නන් එහෙම තමා ඒත් කොපි කරල නෑනෙ
ඌ කරල තියෙන්නෙ වීඩියෝ අරං ඒකෙන් මීම්ස් හදල ඒක කොපි කිරිල්ලක් නෙමේ හැබැයි වීඩියෝ ගත්ත නිසා කොපිරයිට් ක්ලේම් කරන්න පුලුවන් නැතුව ඌ චනුක්ස්ගෙ ඒව උගෙ වගේ දාගෙන නැ චන්කුස් වෙන උන්ගෙ ඉස්සුවටඅම්මෝ පිස්සුද බං එහෙම හොද කියන්න පුලුවන්ද එතකොට අපේ සිංහල කුප්ප ගතිය කොහොමද පෙන්වන්නේ.
එහෙනම් මොකක්ද බං ඌ කරලා තියෙන්නේ... හොදට කට දිග ඇරලා කියපන් බලන්න
------ Post added on Jul 11, 2021 at 8:41 PM
මීම් වීඩියෝ එකක් හදපු එකඅම්මෝ පිස්සුද බං එහෙම හොද කියන්න පුලුවන්ද එතකොට අපේ සිංහල කුප්ප ගතිය කොහොමද පෙන්වන්නේ.
එහෙනම් මොකක්ද බං ඌ කරලා තියෙන්නේ... හොදට කට දිග ඇරලා කියපන් බලන්න
------ Post added on Jul 11, 2021 at 8:41 PM