Truth about the critiques against Buddhism {part-02}

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land


නිවන කියන්නෙ සමහර විට එ සියල්ලම අයත් පදතිය්ත් එහි බලපෑමෙනුත් ඉවත් විමක් වෙන්ඩ බරිද ?

නිර්වාණයයි මේ භෞතික දේවලුයි පටලව ගන්න එපා මචං..නිර්වාණය කියන්නෙ නිරුද්ධ වීම-නාමරූපයන්ගෙන් තමයි නිරුද්ධ වෙන්නෙ..
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
එලුවා ඔයගෙ පහදිලි කිරිම එලම කිරි. නමුත් ඔය ලක්ශයන් දෙකත් බෑලුමත් අයත්වන තනි පදතියක් තියනවා නෙද ?
එකට කියන්නෙ මොකක්ද ?

එහෙමයි කියලා කියන්න බෑ..මොකෝ මන්දාකිණි වගේ ඒවා අවකාශයේනෙ තියෙන්නෙ..