එහෙම වෙන් නෑ..
කොහෙද ඉතිං මේකේ දාන පෝස්ට් වල හැටියට දැන් කාලේ ඒවා දාන්න බෑනෙ...ඉහි ඉහි![]()

ළමයින්ට ආස අම්මා කෙනෙක් ආවොත් තමයි- ඔය දාලා තියෙන වයස 2-3 කාලෙ පින්තූර වලට ආස වෙලා.
![]()

sry!)මේ ත්රෙඩ් එක දාපු ගමන් එක්කෙනෙක් ශේප් එකේ ඕෆ්ලයින් ගියා..

ඇත්තට මමත් අහන්න හිටියෙ.. ඇයි ඔය පොඩි කාලෙ පින්තූර දාගෙන ඉන්නෙ
by the way.. thread එක out of the topic වගේ.. (මමත් එහෙමයිsry!)

එලුවා දැන් කැමල් හන්ටින් වගේ![]()

බුද්ධාගමට විරුද්ධව කට්ටිය චෝදනා කරන්නේ ඉරිසියාවට..මේවා දැම්මෙ නැත්නං සම හරක් අපේ කරේ නගින්න එනවා..දැන් මෙච්චර කාලයක් උන්ට කරේ නගින්න දුන්නා ඇති..![]()
මේකනං ප්ලැට් වෙන්නම දීලා තියෙනවා

ඔව් මේක ටිකක් සැරට වැදුනා..දැන් ඕල්මෝස්ට් ඔක්කොම ක්‍රිටික් වලට උත්තර දීලා තියෙන්නෙ..ටිකක් නිදහසේ ඉන්න පුලුවන්..![]()
මමත් නොදන්න ගොඩක් දේවල් දැනගත්තා!!
කොහෙන්ද මේවා හොයාගත්තේ ?

බුද්ධාගමට විරුද්ධව කට්ටිය චෝදනා කරන්නේ ඉරිසියාවට..මේවා දැම්මෙ නැත්නං සම හරක් අපේ කරේ නගින්න එනවා..දැන් මෙච්චර කාලයක් උන්ට කරේ නගින්න දුන්නා ඇති..![]()
ඔව් අපේ හොඳ ගතිගුණ, දුර්වලතාවයන් හැටියට ඇරගෙන අපිටම උගන්නන්න එනවා 

ඉස්සර නම් සෑහෙන්න මේවා කියෙව්වා.. ඒත් දැන්
පොතක් කියවපු කාලයක් මතක නෑ 
ඔව් අපේ හොඳ ගතිගුණ, දුර්වලතාවයන් හැටියට ඇරගෙන අපිටම උගන්නන්න එනවා
අනික මෙච්චර ඔප්පු කරන්න පුලුවන්කම අපිට තියෙද්දී ඇයි අපිත් බලන් ඉන්නෙ

"අපට නොපෙනෙන ලෝකය 2" පොතේ ගොඩක් දේවල් සරල භාෂාවෙන් විස්තර කරලා තියෙනවා..ඉස්සර නම් සෑහෙන්න මේවා කියෙව්වා.. ඒත් දැන්
පොතක් කියවපු කාලයක් මතක නෑ
![]()
matat