~ Try කරන කෙල්ල වෙනුවෙන් පුංචි උදවුවක් ~

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    Go-Ahead_logo.png
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,636
    1,577
    113
    kellawa bandala bawudda karapan ekita sirwatama adarei nam,, eki inna apayen goda ganin, :yes:
     
    Jul 21, 2012
    16
    1
    0
    34
    Kandy
    Mata deepan e meti molige number eka mang hondawain dekak ahannam..
    Ekita wena wedak nedda aagam hera aagam wala Love karanna??
    PM karapan nommare, mang kadala daannam Umbalage connection eka..
    Mata pena widihata ekita mol, neththam Hodanne nethi Payyak uranna aasawak enne nehene..
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Mata deepan e meti molige number eka mang hondawain dekak ahannam..
    Ekita wena wedak nedda aagam hera aagam wala Love karanna??
    PM karapan nommare, mang kadala daannam Umbalage connection eka..
    Mata pena widihata ekita mol, neththam Hodanne nethi Payyak uranna aasawak enne nehene..

    :lol::lol::lol::lol::lol:
    ඉතින් මචන් උබ මිහිරයට ඔච්චර ආදරෙයි නම් affair එක කඩන්නේ නැතුව පොඩ්ඩක් උගේ කටට අරන් සුද්ද කරල දියන් කෝ? අනික උබට පුරුදුයි නේ
     
    Juni@r

    Member
    May 18, 2012
    370
    22
    0
    :lol::lol::lol::lol::lol:
    ඉතින් මචන් උබ මිහිරයට ඔච්චර ආදරෙයි නම් affair එක කඩන්නේ නැතුව පොඩ්ඩක් උගේ කටට අරන් සුද්ද කරල දියන් කෝ? අනික උබට පුරුදුයි නේ

    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: maxxaa

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    Mata deepan e meti molige number eka mang hondawain dekak ahannam..
    Ekita wena wedak nedda aagam hera aagam wala Love karanna??
    PM karapan nommare, mang kadala daannam Umbalage connection eka..
    Mata pena widihata ekita mol, neththam Hodanne nethi Payyak uranna aasawak enne nehene..

    Samahara wita a kella asa diga ewata wenna athi bun :rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උබ අදරය කරනවනම් උබට අදරය ලැබෙයි කියලා හිතනවානම් මුස්ලිම් නෙමෙ වනචාරි උනත් කමක් නැහැ බන්
    බැන්ද දවසක ගෙදරින් විරුද්ද උනොත් එකි සමහර්විට අපෙ ආගමට එයි නැත්නම් නැත්නම් උබට මුස්ලිම් වෙන්න කියයි ඔය දෙකම කරන්න බැරිනම් ආගම අදහන එක පැත්තකට දාලා මනුස්සයො වගෙ හැසුරුනාම හරි
    (නරක අයින් කරලා හොද දෙවල පිලිපැදලා ) හිටපල්ලා උබට ආදරය කරනවා වගෙ උබට හොදටම දැනෙනවානම් උබත් අත හරින්න එපා ආගමක් ජාතියක් කුලයක් නිසා අපි ඔක්කොම ලෙ මස් වලින් හැදිච්ච
    මනුස්සයො ඔය හැමදෙම අපි ඉපදෙනකොට ගෙන එවා නෙමෙ
    11.gif
    11.gif

    math kiyanne me tikama tamai..
     
    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo
    කෙල්ල ගේ ගෙවල් වලින් කැමති කරගන්න නම් වෙන්නේ නැහැ පුතෝ උඹ මලත්.... උඹ මුස්ලිම් වලට හැරුණත් කැමති වෙන එකක් නැහැ....... :no::no::no:

    කෙල්ලට ගට තියෙනවනම් උඹත් එක්ක එන්න,
    ඒකට ට්‍රයි කරපන්......
    නැත්නම් සොරි... වැඩේ දුරදිග යන්න කලින් අමතක කරලා දාපන්

    මං දන්න එක අයියා කෙනෙක් ඉන්නවා ඌ බැන්දේ මුස්ලිම් කෙල්ලෙක්ව.... හැබැයි උන් දෙන්නම ආගම් නම් මාරු කලේ නැහැ......... කෙල්ල මුස්ලිම්මයි....තාමත් ෆාස්ටීන් කරනවා... හැබැයි අරූට උයලත් දෙනවා.... :yes::yes:
    දෙන්නම පෝයට පන්සලුත් යනවා... හැබැයි කොල්ලො දෙන්නා (ළමයි දෙන්නා ) බෞද්ධ....

    හැබැයි ඒකෙත් කෙල්ලව ගෙදරින් පන්නලා තමයි ඇවිත් තියෙන්නේ........
     
    kelum.wijesooriya

    Well-known member
  • Jun 2, 2012
    1,673
    63
    48
    Kurunegala
    :love::love::love::love::love::love:
    උබ අදරය කරනවනම් උබට අදරය ලැබෙයි කියලා හිතනවානම් මුස්ලිම් නෙමෙ වනචාරි උනත් කමක් නැහැ බන්
    බැන්ද දවසක ගෙදරින් විරුද්ද උනොත් එකි සමහර්විට අපෙ ආගමට එයි නැත්නම් නැත්නම් උබට මුස්ලිම් වෙන්න කියයි ඔය දෙකම කරන්න බැරිනම් ආගම අදහන එක පැත්තකට දාලා මනුස්සයො වගෙ හැසුරුනාම හරි
    (නරක අයින් කරලා හොද දෙවල පිලිපැදලා ) හිටපල්ලා උබට ආදරය කරනවා වගෙ උබට හොදටම දැනෙනවානම් උබත් අත හරින්න එපා ආගමක් ජාතියක් කුලයක් නිසා අපි ඔක්කොම ලෙ මස් වලින් හැදිච්ච
    මනුස්සයො ඔය හැමදෙම අපි ඉපදෙනකොට ගෙන එවා නෙමෙ
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    කෙල්ලද කොනද කෙල්ලද කොනද කෙල්ලද කොනද කෙල්ලද කොනද කෙල්ලද කොනද කෙල්ලද කොනද කෙල්ලද කොනද කෙල්ලද කොනද කෙල්ලද කොනද කෙල්ලද කොනද කෙල්ලද කොනද කෙල්ලද කොනද කෙල්ලද කොනද කෙල්ලද කොනද කෙල්ලද කොනද කෙල්ලද කොනද කෙල්ලද කොනද කෙල්ලද කොනද කෙල්ලද කොනද කෙල්ලද කොනද කෙල්ලද කොනද කෙල්ලද කොනද කෙල්ලද කොනද කෙල්ලද කොනද ?
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    anee manda macahn mageth yaluwek ohma seen ekakata atha gahuwa..eeth eeka anthimata awl una ban..deyal wenna kalin ooka atha harahan ban..dura diga giyama awl ne ban ubath..wena agam wagee namee ban anthimata oya kellath awl welai unge oya agamen nathra wenne macahn..muslim mage yaluwanma mata a dee kiyala tiyanawa..mage thawath yaluwek tah ookama una ban..oo godak duk winda..deyak athi wenna kalin dura yanna kalin aath weyan hodama dee..man mehema kiyala ma naha katwath eeth aththtma ththwaya handai kiyne..