TTI / NDES කරන අය ඉන්නවාද?

supkatta

Member
Aug 21, 2011
9
0
0
moda katha walata ahuwenna epa machan. NDT=NDES=HNDE same level.But NDES students get more industrial training than any other technical course.NDT is in this position because it is still in university of the Moratuwa.otherwise NDES is the best one both in academic & practicle side.
 
පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මේකෙ හැම එකාම කියවන්නේ Industrial Training එක ගැන.. TTI එකේ training
    දිග උනා කියල, මහ ලොකු වාසියක් වෙන්නෙ නෑ.. සීන් එක TTI /NDES අවුරුදු 4යි.. NDTඅවුරුදු 3යි.. TTIඋන් අවුට් වෙන්න කලින් NDT උන් ජොබ් වලට යනවා..
    HNDE උන් පම්පෝරි ගහනවා උන්ට Engineering Council release කියලා.. ඕව මහ ලොකු දේවල් නෙමේ... කොයි එක කළත් ඉස්සරහට යන්න පුලුවන්.

    NDT:
    3 years: 2 year Acedemic/1 year training
    Can join companies while you're in training.
    Academics are the best , carried out by lecturers in UOM..
    Same facilities as for University student,as NDT is an internal course.

    ඔය NDT/TTI/HNDE තුනේම මගෙ යාලුවො හිටියා...හැබැයි ජොබ් කරන කොට මොකා උනත් වැඩේ අල්ල ගන්න එකා තමා ඉස්සරහින් ඉන්නේ..
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    TTI changed the name to IET because they want "Engineering" in there name rather than technician ...ha haaa...
    TTI Ragging is very hard to face, even you have to be naked...
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    Machan..mama 2001 batch eke...
    TTI kiyanne issara tibuna nama, dan eka IET ....(Eke nama venas karanna puroo gamee une 2001 batch eka...mokada TTI kuwahama katunayaka tiyana factory ekakda kiyala minissu ahuva)....TTI=EIT eken tiyana Main Course eka tama NDES kiyanne....oke atule tava stenography cource ekakut tiyanava (Ela kali enne)

    Exam tiyanne Anande or Nalanda College eke....apee batch eke 280 hitiyata dan 300-320 ganna katavak tama kiyanne....Selection Exam ekata ennenam A/L pure,applied vage deval, English question 10 kut tibe...

    Eka goda dagattaham ubata Interview call karanava...(ekata Tie Bie dala yanna epa..atule inna ekala Rag karanava)..shape eka palayan....ekedi ube O/L,A/L.etc certificate check karanava....evala result eka anuva unge point kramayak tiyanava..(Apee kalenam 8D-25,4A-25,etc)..un uben ahanava ai meka tora gatte kiyala...ekata sudusu ekak deepan...ubata kiyai campus yanavanam meka karanna ba..ehemanam eken ass venna kiyala...eva ganan ganna epa ban..:yes:

    oya okkoma ivara vela issaraha office eke lady kenek lagata yanna venava..eya gava tiyanava podi pussel ekak...eka yakada kali 8-10 kin haduna ekak...eka ekatu karala sama chathurasrayak hadanna kiyavi..vin 10kin...eka tamai adenne..ekata marks 25-30 tibe...

    ee okkoma OK nam ubata kata karai....ehema unot vade goda...

    Dan mama kiyannam Course content eka gana...

    Uba choice mark karana vidihata tama ubee lakunu ekka balanne

    EIT eke atule un salakanne saha tora ganne
    High Marks - Elect(Telecom/Electo/Power)
    Second - Civil (Highway/Building/Water)
    Third - Mechan(General/Automobile/Marine)

    passe kaledi Mr.Wallaba(Wallaba Sir) (Department Head) Software engineering part ekakui, Air Craft engineer kiyala ekakui genavata sarthaka une na...

    oyavidihata tama bedanne..eth uba Civil illala tibunot uba lakunu 100% gattat denne ban Civil tama...mokada eka ube choice eka nisa..

    Namut machan api danna taramata oken hodama telecommunication tamai..anit eva naraka na..eth high scale salary/cool job ekak tiyenne telecom giya kattiyata tama..eke group eke innet 10-15 tamai :baffled:

    1st year ekedi ubala okkotama ekama dee ugannanne..1st year comprises with 6 month acadamic and 9 month training
    6 month okkoma ugannanava..Civil/mech/Elect...1st year training gihin avahama ubalata ayet field maru karanna puluvan...(Civil idala Telecom hari Mecha..hari yanna puluvan)...eelaga aurudu 3 yanne ee choice eken tamai...

    2nd year eka comprises with 1year training and 6 month acadamic. (2nd year kuwata ban 1year training hode :D)..3rd acadamic year ekedi 9 moth trainig and 6 month acadamic (Okkoma 4 years)

    tava monavada ubata danaganna one??????

    බොහොම ස්තුතියි අයියේ තොරතුරු වලට.... :yes::yes:
     
    supkatta

    Member
    Aug 21, 2011
    9
    0
    0
    පෝරිසාදයා;11221090 said:
    මේකෙ හැම එකාම කියවන්නේ Industrial Training එක ගැන.. TTI එකේ training
    දිග උනා කියල, මහ ලොකු වාසියක් වෙන්නෙ නෑ.. සීන් එක TTI /NDES අවුරුදු 4යි.. NDTඅවුරුදු 3යි.. TTIඋන් අවුට් වෙන්න කලින් NDT උන් ජොබ් වලට යනවා..
    HNDE උන් පම්පෝරි ගහනවා උන්ට Engineering Council release කියලා.. ඕව මහ ලොකු දේවල් නෙමේ... කොයි එක කළත් ඉස්සරහට යන්න පුලුවන්.

    NDT:
    3 years: 2 year Acedemic/1 year training
    Can join companies while you're in training.
    Academics are the best , carried out by lecturers in UOM..
    Same facilities as for University student,as NDT is an internal course.

    ඔය NDT/TTI/HNDE තුනේම මගෙ යාලුවො හිටියා...හැබැයි ජොබ් කරන කොට මොකා උනත් වැඩේ අල්ල ගන්න එකා තමා ඉස්සරහින් ඉන්නේ..

    Moratuwa campus එකේ lectursla egannuwa kiyala ගොන්නු, බුරුවො වෙනවද බන්? :baffled::baffled::baffled:නිකන් මෝඩ කතා නොකියා ඉදපන් බන්................:P:P
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    පෝරිසාදයා;11221061 said:
    NDT > NDES > HNDE
    :angry::angry::angry::angry: ane pacha halanne nathuwa hitapan buuuruwo

    NDT = NDES = HNDE
    umbata NDT loku athi wedi kalayak wahala thiyana hinda oke rag eka ethakota honda athi neda? kochchara case gihilla tiyanawada NDT rag eka nisa
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    :angry::angry::angry::angry: ane pacha halanne nathuwa hitapan buuuruwo

    NDT = NDES = HNDE
    umbata NDT loku athi wedi kalayak wahala thiyana hinda oke rag eka ethakota honda athi neda? kochchara case gihilla tiyanawada NDT rag eka nisa
    හ හා..එහෙනම් මට කියපන් ඇයි TTI/HNDE ගියපු එවුන් next year එකේ NDT select උනාම ඇයි TTI/HNDE දාලා NDTඑන්නෙ කියලා? :lol::lol::lol:

    NDT කරන එවුන්ගෙන් වැඩි හරිය TTI/HNDE දාලා ආපු එවුන්..
    :lol::lol::lol:

    එහෙම වෙන්නෙ ඇයි... I don't know why?

    උඹටත් NDT එන්න පුලුවන් කමක් තියෙනව නම් අනිවා එනවනේ බන්... නිකන් කෑ නොගහ ඉඳපන්...:)
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    පෝරිසාදයා;11248719 said:

    aye pissuwak athaaa TTI ekata apu modayo yanawa thama okata anthimata honda un ithiriwenawa :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    aye pissuwak athaaa TTI ekata apu modayo yanawa thama okata anthimata honda un ithiriwenawa :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    හික්ස්..හිතට එකඟව කතා කරහන් මචන්.. උඹටත් NDT ආවා නම් උඹ නෑවිත් ඉන්නෙ නෑ නෙ බන්...
    කන්න බැරි උනාම මිදි තිත්තයි කිව්වලු,නරියා.. හ හා..
    ;)
     
    mal7i

    Member
    Sep 19, 2011
    672
    25
    0
    on your mobile
    NDES (TTI - Katunayaka) ඩිප්ලෝමා කෝස් එකට පිලිගෑනීම, රෑකියා අවස්තා එහෙම තියෙනවාද? එක ගෑන විස්තර ටිකක් දන්න කෙනෙක් දෙන්න.
    ඒකෙ EXAM PAPERS පුලුවන් නම් මට දෙන්න. ලොකු උදව්වක්.
    :):)

    BUMP 1k wath dala yanna....:rolleyes:

    EXAM PAPERS illanne ei uba gedarata wela karannada ???
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    පෝරිසාදයා;11251633 said:
    හික්ස්..හිතට එකඟව කතා කරහන් මචන්.. උඹටත් NDT ආවා නම් උඹ නෑවිත් ඉන්නෙ නෑ නෙ බන්...
    කන්න බැරි උනාම මිදි තිත්තයි කිව්වලු,නරියා.. හ හා..
    ;)
    one tharan innawa NDT select wela nogiya un NDT lokui kiyala wenna athi hithagena inne hamadama BSC ungengen guti kana ekamai wedee :lol::lol::lol::lol:
     
    supkatta

    Member
    Aug 21, 2011
    9
    0
    0
    පෝරිසාදයා;11248719 said:
    හ හා..එහෙනම් මට කියපන් ඇයි TTI/HNDE ගියපු එවුන් next year එකේ NDT select උනාම ඇයි TTI/HNDE දාලා NDTඑන්නෙ කියලා? :lol::lol::lol:

    NDT කරන එවුන්ගෙන් වැඩි හරිය TTI/HNDE දාලා ආපු එවුන්..
    :lol::lol::lol:

    එහෙම වෙන්නෙ ඇයි... I don't know why?

    උඹටත් NDT එන්න පුලුවන් කමක් තියෙනව නම් අනිවා එනවනේ බන්... නිකන් කෑ නොගහ ඉඳපන්...:)

    මොරටුව campus 1 තියෙන්නේ උබලට වගේනේ කතාව උබේ නිකන්.......:) උබල මොරටුව campus kiyala අනිත් උන්ව රවට්ටන බව අපි දන්නවා.:lol::lol: උබල හරි අසෛනේ campus 1 අස්සේ රින්ගන් Bsc උන් වගේ රගපාන්න.......නේ...........:lol::lol::lol:
    අනේ උබලට ඇත්තටම ලජජ නැද්ද මචන්........:no::no:
    TTI has their own properties,labs,lec hols ets.......But u r begging from Efac........;);)
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    ඔය 3 ම එක වගේ හොදයි.... නැත්නම් කට්ටිය ඕව කරන්න දගලන්නේ නෑ නේ....නිකන් බොරුවට වලි දාගන්නනම් එපා යාලුවනේ......:yes::yes:
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    NDT / NDES

    Mchnz,
    1) mewata balanne Z-Score eka vitharada?
    AAF Maths field eken thibboth apply karanda puluvanda??

    2) 2010 A/L results walin 2012 NDT/ NDES apply karanda puluvanda???

    3) Course fee ehema thiyenavada?
    Neththan normal Uni wagema Freeda???

    ~~~~~~~~~~~~Help ekak denda danna kenek~~~~~~~~~~~~