Tube sealant ප්‍රශ්ණයක්..?

COPS

Active member
  • Apr 21, 2015
    643
    222
    43
    Tube sealant ප්‍රශ්ණයක්..?

    aMUsELO.jpg

    9H8kA9A.jpg

    http://slime.com/181/products/tube-sealant-5-gallon-bucket-sb5g/
    මචන් මේක පාවිච්චි කරන අය ඉන්නවද...? වැඩි විස්තර දන්න කට්ටිය කියනවද...? ලංකාවෙ ගන්න තැනක් තියෙනවද..? Ebay එකෙන් හරි ගෙන්නන්න බැලුවෙ. මොකද ගිය සතියෙ ලොකු කට්ටක් කෑව Motorcycle එකේ Tyre එකේ පැච් එකක් ගිහින්:sorry::sorry:. තව මේක නැතුව Ebay එකේ තියෙනව portable air pump එකක්.
    UFdMp3x.jpg

    ඒකක් හරි කමක් නැහැ ගන්න කියල බැලුවෙ. මොකද හැමදාම එකේ වැඩට යන නිසා බයයි පැච් එකක් යයි කියල. අදහස් ටිකක් දීල Help එකක් දෙන්න.:confused:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Oka wada karanne tubeless tire walata witharai. Tube daana ewata danna baha.
     

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    Oka wada karanne tubeless tire walata witharai. Tube daana ewata danna baha.

    එහෙමත් සීන් එකක්ද..?:oo: එහෙනම් ඉතින් දෙවෙනි විකල්පයට යනව....
    :dull: බොහොම ස්තූතියි උදව් කලාට