Tube sealant ප්රශ්ණයක්..?
http://slime.com/181/products/tube-sealant-5-gallon-bucket-sb5g/
මචන් මේක පාවිච්චි කරන අය ඉන්නවද...? වැඩි විස්තර දන්න කට්ටිය කියනවද...? ලංකාවෙ ගන්න තැනක් තියෙනවද..? Ebay එකෙන් හරි ගෙන්නන්න බැලුවෙ. මොකද ගිය සතියෙ ලොකු කට්ටක් කෑව Motorcycle එකේ Tyre එකේ පැච් එකක් ගිහින්
. තව මේක නැතුව Ebay එකේ තියෙනව portable air pump එකක්.
ඒකක් හරි කමක් නැහැ ගන්න කියල බැලුවෙ. මොකද හැමදාම එකේ වැඩට යන නිසා බයයි පැච් එකක් යයි කියල. අදහස් ටිකක් දීල Help එකක් දෙන්න.

එහෙනම් ඉතින් දෙවෙනි විකල්පයට යනව....
බොහොම ස්තූතියි උදව් කලාට