TUK TUK 1k..

sansunstu

Member
Dec 6, 2010
429
43
0
37
Maharagama
377214_2640377372201_1338556556_32921647_177643110_n.jpg

MENNA tuk tuk EKAK DALA MEKATA..
MEWA YANNA THAHANAM NEDDA BAN??
 
TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    TUK TUK nemei ban owa nam open karata passe yanna denne na.eka nemei balahanko paare thiyena us pahath wela thiyena rali thoge...yako waahana piyambayida danne na :baffled:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    muladi owa yana ekak na..passe passe hamotama yanna dei.. dannawane lankawe hati :P

    එහෙම කරන්න බැහැ මචන් Highways වල International Standards තියනව. ඒව නැත්තම් ඕක වහල දාන්න වෙනව.

    100 පන්නල වාහන යනකොට විහිලු කරන්න බෑනේ, පොඩ්ඩ ගැස්සුනොත් ජීවිත ගානක් අනතුරේ..

    oeka හදන්න Contract ගත්ත කෙනෙක් මට කිවුවෙ..

    එක Contractor කෙනෙක්ට 1KM එකකට වඩා දෙන්නෙ නැහැලු.

    හදල ඉවර උනාම පාරේ හිතෙන තැනකින් කොටුවක් ගලවල Check කරනවලු..

    එයාල හදපු එකේ කරුමෙටම පොඩි පස් කැටයක් තිබිල ඒ 1KM ම කඩල ආයිත් හදන්න උනාලු..
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka

    එහෙම කරන්න බැහැ මචන් Highways වල International Standards තියනව. ඒව නැත්තම් ඕක වහල දාන්න වෙනව.

    100 පන්නල වාහන යනකොට විහිලු කරන්න බෑනේ, පොඩ්ඩ ගැස්සුනොත් ජීවිත ගානක් අනතුරේ..

    oeka හදන්න Contract ගත්ත කෙනෙක් මට කිවුවෙ..

    එක Contractor කෙනෙක්ට 1KM එකකට වඩා දෙන්නෙ නැහැලු.

    හදල ඉවර උනාම පාරේ හිතෙන තැනකින් කොටුවක් ගලවල Check කරනවලු..

    එයාල හදපු එකේ කරුමෙටම පොඩි පස් කැටයක් තිබිල ඒ 1KM ම කඩල ආයිත් හදන්න උනාලු..

    LOL man dananwa banz.. eunta lankawe eunge wada sure na,,, meken targets ganna bari unoth mun hamotama yanna dennath ida tiye,,China/Japan(mata hariyata mathaka na mekata adara dena eun) meka hadala denne adareta nemei..meka hadapu cost eka cover wenakan meke adayama yanne unta,,davasakata api complete karanna one target ekak tiye..oya monda standard ekakwath Indiawe highways wala na.. gon karaththath yanawa..LOL