Turbo වාහනවලට 92 octane ගහන්ට බැරිද?

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,892
    5,078
    113
    Pandora
    Turbo වාහනවලට 92 octane ගහන්ට බැරිද? 95 විතරද ගහන්ට පුලුවන්? 92 ගැහුවොත් මොකද වෙන්නේ?

    ( Swift RS Turbo, Civic fk6/fk7 )
     
    • Like
    Reactions: kinkon

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    Turbo වාහනවලට 92 octane ගහන්ට බැරිද? 95 විතරද ගහන්ට පුලුවන්? 92 ගැහුවොත් මොකද වෙන්නේ?

    ( Swift RS Turbo, Civic fk6/fk7 )
    ai bari පොල්තෙල් උනත් ගහන්න පුලුවන් යස අගේට වදින්නෙ
     
    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    Hoda naha kiyanawa. (But check what manual said). If specially mentioned only 95, just stick with that. And if u are going to put 92, use octain booster (good one)
     
    • Like
    Reactions: Avatar998

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    95 ඔන බන් සිවික් chr swift rs ඇංජිම හාන්සි නැත්නම්
     
    • Sad
    Reactions: Avatar998

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    එයා ඉන්ටේක් එකටනේ බන් ටර්බෝ එක සම්බන්ධ වෙන්නේ (එක්ට්හොස් එකෙන්ි ඇවිත් හරි නැතා හරි)
    එක කොහොමද පෙට්‍රල් සීන් එකට බලපාන්නේ (දන්න අය ඉන්නවා නම් මටත් කියලා දෙන්න)

    අනික ටර්බෝ හෝ නැතැ හෝ මැනුවල් එකේ තියෙන එක ගහන්න
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    එයා ඉන්ටේක් එකටනේ බන් ටර්බෝ එක සම්බන්ධ වෙන්නේ (එක්ට්හොස් එකෙන්ි ඇවිත් හරි නැතා හරි)
    එක කොහොමද පෙට්‍රල් සීන් එකට බලපාන්නේ (දන්න අය ඉන්නවා නම් මටත් කියලා දෙන්න)

    අනික ටර්බෝ හෝ නැතැ හෝ මැනුවල් එකේ තියෙන එක ගහන්න

    ටර්බෝ එක නිසාම නෙමෙයි මම හිතන්නේ හේතුව ටර්බෝ වාහනවලින් බහුතරේ High compression ratio එකක් තියෙන ඒව , ඒ නිසා ඔක්ටේන් 95 ඉල්ලනව ඇත්තේ.

    ටර්බෝ නැති වුණත් high compression ratio එකක් තියෙන වාහනවලට ඔක්ටේන් රේටින් එක වැඩි පෙට්‍රල් ඕන නෙ
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    ටර්බෝ එක නිසාම නෙමෙයි මම හිතන්නේ හේතුව ටර්බෝ වාහනවලින් බහුතරේ High compression ratio එකක් තියෙන ඒව , ඒ නිසා ඔක්ටේන් 95 ඉල්ලනව ඇත්තේ.

    ටර්බෝ නැති වුණත් high compression ratio එකක් තියෙන වාහනවලට ඔක්ටේන් රේටින් එක වැඩි පෙට්‍රල් ඕන නෙ
    Anika godak aluth turbo wahana wala direct injection engine thiyenne. Ewata 95 one wenewa.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඔක්ටේන් බූස්ටරයක් එක්ක පාවිච්චි කරන්න පුලුවන්.
    ඔක්ටේන් බූස්ටර් පිලිබඳ ඔස්තාර් @Hyaenidae
    එයා ඉන්ටේක් එකටනේ බන් ටර්බෝ එක සම්බන්ධ වෙන්නේ (එක්ට්හොස් එකෙන්ි ඇවිත් හරි නැතා හරි)
    එක කොහොමද පෙට්‍රල් සීන් එකට බලපාන්නේ (දන්න අය ඉන්නවා නම් මටත් කියලා දෙන්න)

    අනික ටර්බෝ හෝ නැතැ හෝ මැනුවල් එකේ තියෙන එක ගහන්න
    කම්ප්‍රශන් රේශියෝ වැඩි නිසයි ගොඩක් ටර්බෝ ඒවට 95 රෙකමන්ඩ් එන්නෙ.

    ගොඩක් යුරෝප් වාහන වලත් එහෙමයි...

    ඊට අඩු ඔක්ටේන් අංක වල පෙට්‍රල් ගැහුවොත්, පීඩනය වැඩි නිසා කම්ප්‍රශන් ස්ටොක් එක ඉවර වෙන්න කලින්ම ටයිමිං වලින් පිට පැනල ස්පාක් ප්ලග් ස්පාක් වෙන්නත් කලින්, පෙට්‍රල් මිශ්‍ර වාතය සෙල්ෆ් ඉග්නේශන් වෙනව.
    එතකොට එන්ජින් ක්නොක් කරනව...