ඔක්ටේන් බූස්ටරයක් එක්ක පාවිච්චි කරන්න පුලුවන්.
ඔක්ටේන් බූස්ටර් පිලිබඳ ඔස්තාර්
@Hyaenidae
එයා ඉන්ටේක් එකටනේ බන් ටර්බෝ එක සම්බන්ධ වෙන්නේ (එක්ට්හොස් එකෙන්ි ඇවිත් හරි නැතා හරි)
එක කොහොමද පෙට්රල් සීන් එකට බලපාන්නේ (දන්න අය ඉන්නවා නම් මටත් කියලා දෙන්න)
අනික ටර්බෝ හෝ නැතැ හෝ මැනුවල් එකේ තියෙන එක ගහන්න
කම්ප්රශන් රේශියෝ වැඩි නිසයි ගොඩක් ටර්බෝ ඒවට 95 රෙකමන්ඩ් එන්නෙ.
ගොඩක් යුරෝප් වාහන වලත් එහෙමයි...
ඊට අඩු ඔක්ටේන් අංක වල පෙට්රල් ගැහුවොත්, පීඩනය වැඩි නිසා කම්ප්රශන් ස්ටොක් එක ඉවර වෙන්න කලින්ම ටයිමිං වලින් පිට පැනල ස්පාක් ප්ලග් ස්පාක් වෙන්නත් කලින්, පෙට්රල් මිශ්ර වාතය සෙල්ෆ් ඉග්නේශන් වෙනව.
එතකොට එන්ජින් ක්නොක් කරනව...