TurboSquid එකේ 3D Model Sell කරපු අය ඉන්නවද?

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මම TurboSquid එකේ අකවුන්ට් එකක් හදාගෙන සම්පල් 3D design ටිකක් දාලා තිබුණා. දැන් මේකෙ Item 03 /04ක් විකිනිලා $45ක් විතර තියෙනවා අද දැක්කා. මේකේ සල්ලි withdraw කරන විදියක් දන්න කෙනෙක් ඉන්නවද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,336
    166,688
    113
    එකමත් එක රටක
    ID Verification එකක් ඉල්ලනවා නේද ?
    payoneer ද ?
    මගේ නම් අවු 6ක් පැරණ එකක් බන්. දැන් ඉල්ලන documents ටිකක් වෙනස් . මම නම් අපේ නොර්මල් සිංහල ID එක දාල කරේ ඒ කාලේ. උබ ඩ්‍රයිවින් ලයිසන් එක හරි passport එක හරි දාපං. bank account එකකුත් දැන් ඉල්ලනවා මම හිතනේ register වෙද්දී. ඉස්සර ඕන උනේ නෑ ...... ඕක හදාගනින් කොහොමත් වටිනවා සෑහෙන. ගොඩක් ඒවාට link කරන්න පුලුවන්.
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    payoneer ද ?
    මගේ නම් අවු 6ක් පැරණ එකක් බන්. දැන් ඉල්ලන documents ටිකක් වෙනස් . මම නම් අපේ නොර්මල් සිංහල ID එක දාල කරේ ඒ කාලේ. උබ ඩ්‍රයිවින් ලයිසන් එක හරි passport එක හරි දාපං. bank account එකකුත් දැන් ඉල්ලනවා මම හිතනේ register වෙද්දී. ඉස්සර ඕන උනේ නෑ ...... ඕක හදාගනින් කොහොමත් වටිනවා සෑහෙන. ගොඩක් ඒවාට link කරන්න පුලුවන්.
    නැ බං. TurboSquid එකෙන්. Payoneer මම Use කරන්නේ 2012 වගේ ඉදලා. TurboSquid එකට ID & Drv ලයිසන් එකේ කොපි යැව්වා. ඒක reject කරලා

    :rofl: උබ ඇහුවේ දැනටමත් ඇවිත් තියන සල්ලි withdraw කරගන්න විදිය නේ ?
    payoneer support TurboSquid .
    කාඩ් එක ලින්ක් කරාම Auto උන් කියලා තියෙන හැම මාසේම 15 වෙනිදාට අවශ්‍ය බැලන්ස් එක තියෙනව නම් එනවද
     
    Last edited: