Tutorials For Linux System Administrators/Engineers

dimuit86

Active member
  • Jul 25, 2014
    523
    94
    28
    Digital_Avenue.jpg

    ඔන්න මම Linux ඉගෙන ගන්න කැමති අය සමග දැනුම share කර ගන්න පුලුවන් වෙන්න අලුතෙන් Website එකක් සහ Youtube Channel එකක් පටන් ගත්තා.

    මේ වෙබ් සයිට් එකෙන් මම බලාපොරොත්තු වෙනවා, Linux System Administration, System Engineering කරන අනිත් යාලුවන්ට අලුතෙන් එන technologies ගැන ඉගෙන ගන්න පුලුවන් වෙයි.

    ඔයාලම බලන්නකො, කොහොමද කියලා මගේ වැඩේ ප්‍රයොජනවන් වෙයිද කියලා.

    පහතින් මම link එක දාල තියෙනවා.
    Channel එකට subscribe කරල යන්න අමතක කරන්නත් එපා...

    මගේ Youtube Channel එක :
    https://www.youtube.com/channel/UCovlVsoRVItner26ZJPBjmQ

    මගේ Website එක :

    https://digitalave.github.io/
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,189
    53,202
    113
    Colombo
    ela.

    channel ekema link eka danna ba bn.you tube video 1 k witharayi tag atule danna puluwan.

    eketh v= walin passe tiyana id eka witarak tag atulata danna :)
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :yes: මචං channel එක ගැන comment එකක් දෙන්න ඕන.

    plzz මචං videoවලට voice add කරහං. step by step ගයිඩ් කරහන් මොකද වෙන්නෙ මෙහෙම වුනොත් මොකක්ද වෙන්නෙ අනම්මනම් වගේ සීන් කියහං. නිකන්ම videoඑක කරගෙන යන්න එපා. දිගට බලද්දි එපා වෙනවා. english පුලුවන්නම් englishවලින් කියහන්, නැත්නම් සිංහලෙන් වුනත් කිසිම අවුලක් නෑ අනිවා voice add කරහන් ඉස්සරහට එන video වලට. නැත්නම් මේ කරන වැඩේ අපරාදෙ මචං. වටින tuto සෙට් එකක් නිසයි මේ කිවුවේ, අවුල් ගන්න එපා..! දිගටම කරන් යමු. ජය..!
     
    ow mchan...eka atta.... mic ekak gannawa heta niddama... future tutes daanwa... voice ekkama... thank for the valuable advice machan...:love::love::love: