.........++++ TV එකක් ගන්න උදවු අවශ්ෂයි ++++.........

Spider-Man

Member
Jul 7, 2013
93
13
0
.........++++ TV එකක් ගන්න උදවු අවශ්ෂයි ++++.........

කොල්ලනේ මට පොඩි උදවුවක් අවශ්ෂයි මම TV එකක් ගන්න ගදන්නේ
මොකද්ද හොදම TV වර්ගය Singer ද Samsung ද
මටනම් හිත ගියේ SAMSUNG වලට
මම SINGER site එකට ගිහින් SAMSUNG TV එකක් බැලුව පොඩ්ඩක් මේක බලලා කියන්න හොදද නරකද කියලා
මෙන්න ලින්ක් එක
LINK
 
Last edited:

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ahana deyak ne Samsung eka hugak hodai singer ekata wada :):)
    lg ekath hodai:) sony eketh hoda led tv thiyenawa habai price eka tikak wedi :yes::yes:
     
    Spider-Man

    Member
    Jul 7, 2013
    93
    13
    0
    ahana deyak ne Samsung eka hugak hodai singer ekata wada :):)
    lg ekath hodai:) sony eketh hoda led tv thiyenawa habai price eka tikak wedi :yes::yes:

    LalaJ said:
    Samsung එකෙන්ම ....
    බය නැතුව ගන්ඩ මචන්.

    තැන්ක්ස් මචන්ලා මම එහෙනම් SAMSUNG TV එකක්ම ගන්නවා​
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    don't buy singer, and also try to avoid from samsung.. in here we have indian market based samsung products, and hav some limited features, lower refresh rate, no digital antenna support, no subwoofer,lower contrast ratio... but the good firmware(plays every format of video in USB) and physical appearance may be good.. in those days there was hitachi models, those are good and far better picture quality than samsung, but chaa max firmware( can only play mpeg2 video format in USB)

    when i'm selecting a TV i give priority to picture quality,contrast ratio and refreshing rate.. cos these things are must have with TV but you can buy a TV stick(android) if your TV firmware is not good.

    and please dont buy a TV if someone says this brand is best, this brand is bad.. TV quality doesnt based upon Brand but model .. samsung has some good tv models but you can't find in sri lanka.. try to compare yourself, see the difference your self coz you are going to watch this TV not the others

    :)
     
    Last edited:

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    උත්තර දෙන්න ආමාරු ප්‍රශ්නයක් මමත් ගොඩාක් LED TV ගැන හොයන කෙනෙක් මිලදි ගන්නට පෙර

    දැනට ජනප්‍රයම (Most Popular Brands) තරගකරුවන් දෙදෙනා තමයි SONY & SAMSUNG , සැම්සුන් Display technology අතින් ප්‍රමුක තැනක් ගන්නවා SONY මේ Field එකේ පැරනිතිම ක්‍රීඩකයෙක් . මොනවා උනත් දෙකම කරට කර තරගයක් දෙනවා එ වගෙම Panasonic තමයි මගෙ ඇද්දැකිම් අනුව දිගුකාලයක් ලෙඩ නැතුව දුවන (CRT TV 15+, VCR 15+) Brand එක (මගෙ ඇත්දැකිම් අනුව)

    සමහර අය කියනවා SAMSUNG වල Pictures Natural නැහැ කියලා SONY තමාලු හොදම Natural Colours තියෙන්නෙ මමත් එක පිලිගන්නවා

    Don't buy Singer go for SONY Bravia or Samsung :)
     
    Thanks Machan ..Mama SAMSUNG adal 22' ganna hithan inne
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    toshiba sharp unath hugak hodai. panasonic (lankawe thiyenawada danne na ) hodatama hodai

    LG nam chater, oya singer saha anek china model ganna epa

    Toshiba TV gewana mudalata watinawa

    sony hoda unata gewana mudalata watinne na

    Samsung waradak na

    TV ekata UPS ekak pawichchi karanawanam lankawa wage ratakata hugaak hodai. 4500k dila UPS ekak aran dapan. nathnam aparade TV eka. lankawe 230VAC kiwwata mata thama hoyaganna bariuna 230VAC supply ekak:P:P:P
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    TV එකක් ගන්නවනම් Sony තමයි මම නම් recommend කරන්නෙ. LG එකත් හොඳයි. SAMSUNG හොඳ ඇති..ඒත් මේ ලඟදි ආපු smart-tv කතන්දරේ හින්ද ප්‍රසිද්ධ උනා මිසක්, ලංකාවේ SAMSUNG TV වලට එච්චර හොඳ නමක් තිබුනේ නෑ ඉස්සර නම්. ඒ හින්ද කවුරුත් දන්න කාලයක් පාවිච්චි කරලා අත්දැකීම් තියෙන SONY වගේ එකකට යන්න.