මචන්ලා TV එකක් ගන්න ඕනේ 
Wow එකෙන් තමයි ගන්න හිතන් ඉන්නේ (Credit card payments පුළුවන් හින්ද තමයි . අනික මුන්ගේ බඩු එහෙම අව්ලක් නැහැ කියල තමයි ගත්ත ය කියන්නේ )
40,000 (Max) කට වගේ බැලුවේ
මේ ගානට නම් Full HD නැහැ
1366 x 768 තමයි තියෙන්නේ
මේ දෙක අතර ලොකුම වෙනසක් තියෙනවද ?
1366 x 768 එකේ video quality එක ගැන ඕගොල්ලෝ මොකද හිතන්නේ
මම නම් මේක තමයි ගන්න හිතන් ඉන්නේ
http://www.wow.lk/mall/p/samsung-32-inch-flat-led-tv-j4303-prodcsv14496/prodcsv14496/
මේක අනික Smart TV එකක්
උබලගේ ideas දියල්ලකෝ
තව මොනවහරි හොද brand and models තියෙනවනම් කියපල්ලකෝ