TV එකක් ගන්න ඕනේ

මචන්ලා TV එකක් ගන්න ඕනේ :yes:
Wow එකෙන් තමයි ගන්න හිතන් ඉන්නේ (Credit card payments පුළුවන් හින්ද තමයි . අනික මුන්ගේ බඩු එහෙම අව්ලක් නැහැ කියල තමයි ගත්ත ය කියන්නේ )
40,000 (Max) කට වගේ බැලුවේ
මේ ගානට නම් Full HD නැහැ
1366 x 768 තමයි තියෙන්නේ
මේ දෙක අතර ලොකුම වෙනසක් තියෙනවද ?:confused:
1366 x 768 එකේ video quality එක ගැන ඕගොල්ලෝ මොකද හිතන්නේ

මම නම් මේක තමයි ගන්න හිතන් ඉන්නේ
http://www.wow.lk/mall/p/samsung-32-inch-flat-led-tv-j4303-prodcsv14496/prodcsv14496/
මේක අනික Smart TV එකක්
උබලගේ ideas දියල්ලකෝ :D
තව මොනවහරි හොද brand and models තියෙනවනම් කියපල්ලකෝ:cool:
 

wickuma

Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    විල්සන් මාමා;20698342 said:
    මචන්ලා TV එකක් ගන්න ඕනේ :yes:
    Wow එකෙන් තමයි ගන්න හිතන් ඉන්නේ (Credit card payments පුළුවන් හින්ද තමයි . අනික මුන්ගේ බඩු එහෙම අව්ලක් නැහැ කියල තමයි ගත්ත ය කියන්නේ )
    40,000 (Max) කට වගේ බැලුවේ
    මේ ගානට නම් Full HD නැහැ
    1366 x 768 තමයි තියෙන්නේ
    මේ දෙක අතර ලොකුම වෙනසක් තියෙනවද ?:confused:
    1366 x 768 එකේ video quality එක ගැන ඕගොල්ලෝ මොකද හිතන්නේ

    මම නම් මේක තමයි ගන්න හිතන් ඉන්නේ
    http://www.wow.lk/mall/p/samsung-32-inch-flat-led-tv-j4303-prodcsv14496/prodcsv14496/
    මේක අනික Smart TV එකක්
    උබලගේ ideas දියල්ලකෝ :D
    තව මොනවහරි හොද brand and models තියෙනවනම් කියපල්ලකෝ:cool:


    There's a huge different in video on Full HD and 1366 x 768 . go for a Full HD one at ones.

    http://takas.lk/offers/televisions/samsung-j5100-32-full-hd-television.html
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    SAMSUNG nam ganna epaa bn..anthimai..tv eka 02 paarak board eka giyaa..kisima hethuwak nathuwa warrenty iwara wela sathiyai

    LG/ Innowex wage ewata palayan..innovex - damro service patta..parts ona taram.gedarata awith hadala denawa
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    වාව් හම්බ කඩෙන් ගන්න එපා බං. උංගේ සර්විස් එක අන්තිමයි. බොරෙු නම් වාව් එක කොහොමද කියලා ත්‍රෙඩ් එකක් දාලා බලපං.
    අඩුවට ඕනි නම් දම්රෝ එකෙන් ගන්න ඉනොවැක්ස්. වොරන්ටි අව්රුදු 3 ක් දෙනවා. කස්ටමර් සර්විස් එක උපරිමයි. නැත්තං දම්රෝ එකේ තියනවා ටොෂීබා.
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මටත් ගන්න ඹ්නි. ඉස්සර ඔ්කට offer එකක් ගියා. Full hd smart lg tv 42.. 38000වුනේ. අපරාදෙ ගන්න බැරි වුනා:(:(
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    දම්රෝ එකේ මේ දවස් වල සෙල් තියනවා පොඩ්ඩක් බලන්ට