TV එකෙන් සිංහල සබ් බලන්න මෘදුකාංගයක්.

sameerakodikara

Active member
  • Jan 6, 2011
    424
    157
    43
    www.aluth.com
    TV එකෙන් සිංහල සබ් බලන්න මෘදුකාංගයක්.

    DVD තැටි වලට සිංහල සබ් සහිතව ෆිල්ම් කන්වර්ට් කරලා Burn කරන්නත්, ෆිල්ම් පෙන් එකට දාලා ටීවී වලින් සිංහල සබ් එකත් එක්ක බලන්නත් මේ මෘදුකාංගය මගින් අදාල විඩීයෝව කන්වර්ට් කරලා හදාගන්න පුළුවන්. අපිට අවශ්‍ය වන්නේ අදාල වීඩියෝ ෆයිල් එකත් + සිංහල උපසිරැසි ෆයිල් එකත් පමණයි.


    Video%2Bto%2BVideo%2Bconverter%2Bsinhala%2Bsubtitle%2Bsoftware%2Bwatch%2BTV%2BQuality%2Bscreenshot%2Bby%2BAluth.com_2.png



    :yes: මෘදුකාංගය මෙතනින් බාගන්න